Help for connect new Ram for my PC!

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
මගේ ගව දැනට 1GB RAM එකක තියෙන්නේ මට තව 1GB එකක සෙට් කරන්න ඕනේ. :cool:
කවුරු හරි මට කියනවද පරණ Ram එක
තියන motherboard එකකට තව අලුත් ram එකක connect කරද්දින් පැරණ Ram එකේ MHZ ගානටම ගලපෙන්නනම Ram එකක් නැතුව, පැරණ එකේ MHz ගානට වඩා වැඩි MHz ගණක ram එකක අලුතෙන් connect කරොත් මොකද වෙනේ කියල. මගේ ගව දැනට connect කරල තියෙන්නේ "Kingston KVR 667 DDR2 667MHz (PC2 5300) ram එකක් තියෙනේ මේවා අපේ පැත්තේ නෑ. දැන් තියෙනේ 800 ගණන් මොඩෙල් ලු තියෙනේ ඉතින් 800 මොඩෙල් එකෙන් 1GB එකක් set කරෝතෝ පරණ 1GB ram එකයි අලුත් එකයි දෙකම ගානට වැඩ කරයිද? අලුත් එක විතරක් වැඩ කරයිද? පරණ එක විතරක් වැඩ කරයිද? :):):):)
 
milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    awulak wenne ne
    800mhz eka 667 mhz walata adu wela weda karanawa (e kitanne 2gb<total> ram 667mhz walin weda karanawa)
    eth hodama de nam eka samana ram dekak plug karana eka
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    awulak wenne ne
    800mhz eka 667 mhz walata adu wela weda karanawa (e kitanne 2gb<total> ram 667mhz walin weda karanawa)
    eth hodama de nam eka samana ram dekak plug karana eka

    එතකොට computer එකේ performance වලට අවුලක් වෙනේ නැද්ද බං? මුළු ram capacity 2GB වෙයි නේද?
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,965
    113
    Lanka
    cpcty eka 2gb wei bng prfmnce adui 800hz ekata wada. cz dekma weda karnne 667hz walin. ekai kiyne ekama mhz wla ram use krnna kiyla. piluwan nam oka wikunala 2gb ekak ganin 800hz ma. Ram eka denawanam kiynna mata gnne une
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    එතකොට computer එකේ performance වලට අවුලක් වෙනේ නැද්ද බං? මුළු ram capacity 2GB වෙයි නේද?

    ow
    2gb wenawa total capacity eka
    eth 800mhz eke full performance ganna be,mokada eka 667 ta adu wena nisa.
    eth eka agata therenne ne;)
    eth ethama kalathurakin stuck wenawa wage leda enna puluwan.:nerd:
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    cpcty eka 2gb wei bng prfmnce adui 800hz ekata wada. cz dekma weda karnne 667hz walin. ekai kiyne ekama mhz wla ram use krnna kiyla. piluwan nam oka wikunala 2gb ekak ganin 800hz ma. Ram eka denawanam kiynna mata gnne une

    නුවරද ඉන්නේ මචන්? බලමු තම තීරනායක නෑ. :yes::yes:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    machn aulk na wada karanwa,but puluwannm umbata oya tiyena 667 eka dila 800Mhz 2GB ekakata maru kara ganna balanna,ethakota 800Mhz uth tiyenwa 2GB thani card eka nisa MB eke slots uth ituru wenwa,habai umbata dual channel one nm 1GB 800Mhz dekak gahannth puluwan,math mage kalin tibba 667Mhz 2GB eka Rs200kuth ekka kadeta dila 800Mhz 2GB ekakata maru kara gatta ekale,umba nuwarada?kohenda kalin ram eka gatte.man oya maru kara gatte climax eken gatta ram ekak,try ekak dila balanna ethanin gatta ekak nam