ගඩාෆි මරන්න නේටෝ බළකායට බලයක් දී නැහැ
රුසියානු අගමැති පුටින්
ලිබියානු නායක කර්නල් ගඩාෆි ඝාතනය කිරීම සඳහා කිසිවකු නේටෝ සංවිධානයට බලය පවරා නැතැයි රුසියානු අගමැති ව්ලැඩ්මීර් පුටින් ඩෙන්මාර්ක් නුවරදී පැවසීය.
සමහර නිලධාරීන් කියනවා, ගඩාෆිව මරනවා කියලා කවුද මොවුන්ට බලය දුන්නේ. මෙය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නොවේද යෑයි හෙතෙම කියා සිටියේය.
ලිබියානු නායකයාව ඝාතනය කිරීම සඳහා නේටෝ ප්‍රහාරක යානා ඔහුගේ මන්දිරයට ප්‍රහාර එල්ල කර ඇතත් ඉන් ගඩාෆි බේරී ඇත.
අගමැති පුටින් විසින් ලිබියානු ප්‍රහාරය මුළුමනින්ම හෙළාදැක තිබේ.