Mage tisse growth ekak awa ban gel nisa oluwe. Passe eka operate karala ayi kara. Dan aye kawadawath ganne na.


ජෙල් වලට මෙන්න විකල්පය.......මමත් ජෙල් ගාලා නාගෙන තියෙනවා හොදට. නමුත් මට විකල්පයක් ලැබුණා. එළකිරියො සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මම මේ දේ ගැන කියන්නම්.
මේක ගෙඩි ජාතියක්. පෙනෙල ගෙඩි කියල කියන්නේ. (වැල් පෙනෙල නෙවෙයි රජෝ..!!!!) රත්තරං බඩු හදන අය මේක විශාල වශයෙන් භාවිතා කරනවා රත්තරං බඩු සුද්ද කරන්න, මොකද මේකෙ සබන් ගතියක් තියෙන නිසා. මේක රට ඉදි ලෙඩියක් වගේ එකක්. ඇතුලේ ලොකු ඇටයක් තියනවා. මේ ඇටය ඉවත් කරලා පිට පොත්ත ටිකක් වෙලා වතුරෙ දාලා තියලා අත් දෙක අතර තියල පොඩ්ඩක් රෝල් කලාම සබන් පෙන වගේ දෙයක් ඇති වෙනවා. මේකයි කොණ්ඩෙ ගාන්න තියෙන "ජෙල්" එක. මේක ගාලා වේලුණාම නැතිනම් ඩ්රයර් එකක් දාලා වේලුවාම හිස කෙස් ආයේ හෙල වෙන්නෙවත් නැතුව තියනවා. ටිකක් වැඩියෙන් දැම්මොත් කොණ්ඩෙ හෙල්මට් එකක් දැම්ම වගේ වෙනවා. ඒ තරම් සවි වෙනවා. (ගාලා ඒසී එකේ හිටියා ම හරි...!!) නෑවාම සේදිලා යනවා., කොණ්ඩෙට බැදෙන දූවිලි වගේ දේවලුත් එක්කම. හිසත් සෑහෙන්න සිසිල් වෙනවා. මේක කියල දුන්නේ මම පේරාදෙණියෙ ඉන්න දවස් වල කෙරමිණිය ආයුර්වේද විදුහලේ ආයුර්වේදය ඉගෙන ගත්ත නේපාලයේ සුමන හාමුදුරැවෝ. මේ ශාකය හිස කෙස් සදහා වැළදෙන රෝග ගණනාවකට ප්රතිකාර විදියට භාවිතා කරන බව තමයි උන් වහන්සේ වදාලේ.
මම දැනට අවුරුදු 12ක් වෙලේ ඉදන් හිසේ ගාන්නේ මේක. මගේ කොණ්ඩෙට තියන එකම ලෙඩේ ඉක්මණින් වැඩෙන එක මේක ගාද්දී. මගේ කොණ්ඩෙ එක ගහක් තාම සුදුවෙලා නැහැ...විශ්වාස කරයිද මන්දා...!!!
මේක සිංහල බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. හැබැයි රටඉදි වගේ පෙණුම තියන හොදට මෝරපු ඒවා ගන්න. ග්රෑ ම් 500ක් 100/= නිතර වෙන්නේ .ලාබයි අත උඩින්. ග්රෑ ම් 500 ක් ගත්තාම මාස 6-8ක් ගාන්නත් පුළුවන්, මොකද එක ගෙඩියක් එකවරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් නිසා. බය නැතුව ගාන්න. අත් දුටුවයි, ප්රත්යක්ෂයි කියන්න පුළුවනි........!!!
ගාලා ප්රතිඵල මේකෙම දාන්න.....!!!අනිත් අයටත් දැන ගන්න....!!!!!!!!!
![]()
[/COLOR]![]()
![]()



මටත් මිග්රේන් ආවා, ඒක නිසා මම ජෙල් ගාන එක නැවැත්තුවා.
දැන් අවුරුදු 3ක් 4ක් විතර ඇති මම ජෙල් ගාන එක නවත්තලා
දැන් ගාන්නේ Johnson & Johnson Olive baby oil එක. ඒක නම් පට්ට
කිසිම අවුලක් නැහැ, Baby oilනේ


apinam ova ganne ne .....anyway good advise bro.........
ow dan kawda jel ganne.. hehehehe lankwata gaddi hena sara jel ona.. mehe seethata gana jel eka mara soft.. anyways u always hav to wash ur hair.... 24 hours walta wada thibboth thama godak konde yane.. ishori wadiyenuth eanawa..moone gedi wadi wenawa
Hapo ban oya lankawe hadana gel nan ganna hoda na jeewitheta..
L'Oreal ,Wella NewWave wage ewa pawichchi karalath mage konde yanna gaththane.
nikan salli deela konde yawaganna oneda ban,
mama nan dan mokuth ganne na..
appo mam jel ganne nane,, wadda wage inna 1k hondai.
Jel kiyanne daily use ekata thiyena deyak newei...special occation waladi thamai use karanne...use karala aniwaryenma wash karannath oni hawasata wage...i mean ude gewanan...
man danna tharamin ohoma thama scene eka...eka digata use kaloth ohoma wenawa...
Vitamin E wage use kalama pata gala hair eka aye grow karaganna puluwan..![]()
gel nithara gaanna hoda nehe.. wishesha awasthaawak awoth witharak pawichchi karanna. paawichchi karala peya 12k ethulatha wash karannath ona. ape scalp eka (his thalaya) nitharama clean eke thiyenna ona. gel gewama doowili kunu redenawa, ethakota thamayi konde yanna balanne.
Matath thiyena loku prashnayak thamai oka.mn dan 4yrs wage gel karanawa.ahagana okkoma ahagena inne.matath widihak kiyapanko meka nathara karanna.oil gala thiya kohomath mage oluwa piranna ba thiynne maha jara kondyak ban
happata siri mama hamadama ganawa ban habai hawasata nanawa dannan poddak bayath hithenawa okkoma atharala thatte gawanan hari ban
api nana dan ganne nathooooooooooo wedig ekak party ekak arenna
ජෙල් වෙනුවට එඬරු තෙල් භාවිතා කරන්න. අනිත් තෙල් වලට වඩා ඝනකම් නිසා කොණ්ඩෙ හොඳට හදා ගන්න පුලුවන්. හානියකුත් නෑ.
kathawa attha,math use karanawa mageth konde maaru wenawa![]()
If you use Gel in a proper way theres no harm
i am using gel since 1997 (13 years nee)
hamadama ganawa.
mata nam kisi awlak naa
Gel gaanna one Kondeta, oluwata nemei.(oluwe hamata gawenna gaanna epa kondeta witharak gaanna)
Gel gapuwahama paya 24k athulatha hodala arinna(Soap/shampoo)
Nala wet pita gel gaanna epa (dry karala gaanna)
Gel gala nidaganna epa.
eka honda/sara nathi brand ekak use karanna
pro sport/black night/gold wage ewa sarai.
mama eda indalama gaawe/ganneth Good Look (tikak ganan but shape)
pro sport/black night try kara hari giye naa.
good luck styling your hair.....
use the WAX, thats much better Rs 700 walata vithra salons walin ganna puluwan..
Ane maeth konde yanna gaththha me mala jarawa galamn ganeth na....
duka tama dan wadi wada danna be mmacho...![]()
ADo zira kathawa banz...
Mageth den ekasiya gaanata konde yanawa... ude negitala balanakota konden bagayak bed 1ke...![]()
Magenam den gel nawaththnna kiyala thiyenne.. neththam eyata mry karanna wenne thattayekwalu..
Anyway gud post..
Rep+..
අෆ්ෆා! මගෙත් කොන්ඩෙ අඩු වෙනවා බන් Gel නිසා වෙන්න ඇති!
+5 Rep![]()
yako Gel hinda thama matath kela une
e kale class yanakota wathurai jelui thattuwak gagena yanne
dan nam awurudu 2kin withara gawe na
thawath e wipaka thiyenawa..konde podda podda yanawa
sudu wechcha kes gas 9k thiyenawa ehemmamai
kalakanni yakku..eka parak O3 gel eka ape ayyalata dana ekama kiyala thibba gawama konde yanawa kiyala
මගෙත් හිසකෙස් යන්න පටන් ගත්තා jel නිසා....දැන් නම් jel භාවීත කරන්නේ නැහැ......ඔයාලත් නතර කරන්න...........
math nawaththuwa...man dan nanneth na mchann...kondeta atha thiyanne naa...he hee
a cute teddy bear bed sheet ..
the thread has been prepared nicely..
useful info ..
thanks for sharing ..
