හැමෝම බලන්න මේක
gtrz අයියාගෙයි එයාගේ mod යාලුවගෙයි එළකිරි එකේ ඔයාලගේයි අදහස දැන ගන්නයි මම මේක දාන්නේ.
මට A/L විභාගේ නිසා මම වැඩිය එළකිරි එකට එන්නේ නැහැ.
එත් මම අද එළකිරි එකට ආවම දැක්කා වසරේ සරාගී ත්රඩ් සපයන්නා කියල Thread එකක් 
එකේ ඉන්න අයගෙන් Po Di-Al ගැන තමා මම කියන්නේ, එකේ ඉන්න අනිත් ළමයි දාපු Thread වලට වඩා ගොඩාක් නරක එළකිරි එකට නොගැලපෙන Thread තමා මෙයා දාන්නේ.

ඔයාලත් මෙයා දාපු හැම Thread එකකටම ගිහින් බලන්න. එයා දාල තියන හැම සාරාගී කියන පින්තුරයකම වගේ නරක 18 ට වැඩි අයට සුදුසු නරකම නරක
අපි අසභ්‍ය කියන සයිට් වල නම්, URL එක සදහන් වෙලා තියෙනවා. එළකිරි එකේ නීති වලට අනුව මේක නීති විරෝධී වැඩක්.
මම මෙයා ගැන දැන් ගොඩක් කාලෙකට කලින් gtrz අයියට මේ ගැන පැමිණිලි කරාමත් එයා කිව්වා ඒක වැරදි වැඩක්
Po Di-Al ට අවවාද කරන්නම් කියලා. එයා දාන Thread වල පින්තුර වල URL කෙලින්ම ඒ නරක සයිට් වලින් දාන ඒවා.
එළකිරි ඒක කියන්නේ ගැහැණු පිරිමි හැමෝම හැම වයස් කාණ්ඩයකම වගේ අය යන එන සයිට් එකක්
. ගොඩක්ම ඉස්කෝලේ ළමයි ඉන්නවා. මේ වගේ මානසික අසහන තියන අය දාන ජරා Thread නිසා ඒ එන නංගිලා මල්ලිලා ඔය පින්තුර දැකල නරක සයිට් වලට පුරුදු වෙන්න පුළුවන්. ඒක ගොඩක්ම නරකයි. 
ඇත්තම කියන්න මම ඉස්සෙල්ලම එළකිරි ගියෙත් අපේ ඉස්කෝලේ ලැබ් එකෙන්.
අපේ අයියා ඉන්ටර්නෙට් ගත්තම තමා මම එළකිරි එකට ගෙදරින් එන්නේ. මේ මානසික අසහනයෙන් ඉන්න ළමයා නිසා මම දැන් ගොඩක් කල් ඉදලා ඉස්කෝලෙන් එළකිරි සයිට් එකට එන්නේ නැහැ
. ඉස්කෝලෙදි එයා දාපු Thread එකක් Open උනොත් කියලා.
දැන් ඔයාලා වසරේ සරාගී ත්රඩ් සපයන්නා කියල ඔය Po Di-Al කියන කෙනාට සම්මාන දුන්නොත් ඔය ළමය වගේ ජරා අසභ්‍ය Thread දාන්න එළකිරි එකේ තව අය පුරුදු වෙයි.
එතකොට එළකිරි එකත් ජරාම ජරා සයිට් එකක් වෙයි. 
වසරේ සරාගී ත්රඩ් සපයන්නා කියල සම්මානයක් දෙන්න GTRZ අයියට හිතුනේ මොකද දාන්නේ නැහැ.

එහෙම එකක් දෙන්න ඕන නම් ඒක එළකිරි එකේ ජරා අසභ්‍ය සයිට් වල පින්තූර දාන කෙනෙක්ට දෙන්න එපා. ලංකාවේ නළු නිළියන්ගේ පින්තුර දාන කෙනෙක්ට දෙන්න.
ඔයාල මට මේකට බනින්න එපා. මම කිව්වේ ඇත්ත.

මම gtrz හා mod අයියගෙන් ඉල්ලනවා Po Di-Al කියන කෙනා දාල තියන හැම Thread එකක්ම පරික්ෂා කරන්න කියලා.
****************************
Remember This is not a official one.and not involved ElaKiri Admin crew.
Moderator
gtrz අයියාගෙයි එයාගේ mod යාලුවගෙයි එළකිරි එකේ ඔයාලගේයි අදහස දැන ගන්නයි මම මේක දාන්නේ.

මට A/L විභාගේ නිසා මම වැඩිය එළකිරි එකට එන්නේ නැහැ.
එත් මම අද එළකිරි එකට ආවම දැක්කා වසරේ සරාගී ත්රඩ් සපයන්නා කියල Thread එකක් 
එකේ ඉන්න අයගෙන් Po Di-Al ගැන තමා මම කියන්නේ, එකේ ඉන්න අනිත් ළමයි දාපු Thread වලට වඩා ගොඩාක් නරක එළකිරි එකට නොගැලපෙන Thread තමා මෙයා දාන්නේ.

ඔයාලත් මෙයා දාපු හැම Thread එකකටම ගිහින් බලන්න. එයා දාල තියන හැම සාරාගී කියන පින්තුරයකම වගේ නරක 18 ට වැඩි අයට සුදුසු නරකම නරක
අපි අසභ්‍ය කියන සයිට් වල නම්, URL එක සදහන් වෙලා තියෙනවා. එළකිරි එකේ නීති වලට අනුව මේක නීති විරෝධී වැඩක්.
මම මෙයා ගැන දැන් ගොඩක් කාලෙකට කලින් gtrz අයියට මේ ගැන පැමිණිලි කරාමත් එයා කිව්වා ඒක වැරදි වැඩක්
Po Di-Al ට අවවාද කරන්නම් කියලා. එයා දාන Thread වල පින්තුර වල URL කෙලින්ම ඒ නරක සයිට් වලින් දාන ඒවා.එළකිරි ඒක කියන්නේ ගැහැණු පිරිමි හැමෝම හැම වයස් කාණ්ඩයකම වගේ අය යන එන සයිට් එකක්
. ගොඩක්ම ඉස්කෝලේ ළමයි ඉන්නවා. මේ වගේ මානසික අසහන තියන අය දාන ජරා Thread නිසා ඒ එන නංගිලා මල්ලිලා ඔය පින්තුර දැකල නරක සයිට් වලට පුරුදු වෙන්න පුළුවන්. ඒක ගොඩක්ම නරකයි. 
ඇත්තම කියන්න මම ඉස්සෙල්ලම එළකිරි ගියෙත් අපේ ඉස්කෝලේ ලැබ් එකෙන්.
අපේ අයියා ඉන්ටර්නෙට් ගත්තම තමා මම එළකිරි එකට ගෙදරින් එන්නේ. මේ මානසික අසහනයෙන් ඉන්න ළමයා නිසා මම දැන් ගොඩක් කල් ඉදලා ඉස්කෝලෙන් එළකිරි සයිට් එකට එන්නේ නැහැ
. ඉස්කෝලෙදි එයා දාපු Thread එකක් Open උනොත් කියලා.දැන් ඔයාලා වසරේ සරාගී ත්රඩ් සපයන්නා කියල ඔය Po Di-Al කියන කෙනාට සම්මාන දුන්නොත් ඔය ළමය වගේ ජරා අසභ්‍ය Thread දාන්න එළකිරි එකේ තව අය පුරුදු වෙයි.

එතකොට එළකිරි එකත් ජරාම ජරා සයිට් එකක් වෙයි. 
වසරේ සරාගී ත්රඩ් සපයන්නා කියල සම්මානයක් දෙන්න GTRZ අයියට හිතුනේ මොකද දාන්නේ නැහැ.

එහෙම එකක් දෙන්න ඕන නම් ඒක එළකිරි එකේ ජරා අසභ්‍ය සයිට් වල පින්තූර දාන කෙනෙක්ට දෙන්න එපා. ලංකාවේ නළු නිළියන්ගේ පින්තුර දාන කෙනෙක්ට දෙන්න.

ඔයාල මට මේකට බනින්න එපා. මම කිව්වේ ඇත්ත.

මම gtrz හා mod අයියගෙන් ඉල්ලනවා Po Di-Al කියන කෙනා දාල තියන හැම Thread එකක්ම පරික්ෂා කරන්න කියලා.

****************************
Remember This is not a official one.and not involved ElaKiri Admin crew.
Moderator

අපි දන්නෙත් නෑනේ. හොඳයිද ඒකේ තියෙන ඒවා