CMLXI වන කොටස.
රනිල් වික්‍රමසිංහ හිරේ යන්න ඕන කියපු නිසා, ගොඩාක් අය බැනලා එවලා තිබුනා. රනිල් වික්‍රමසිංහ හිරේ යන්නම ඕන. තමන් රජයට පරිත්‍යාග කරපු වැලිකඩ හිරගෙදර රනිල් වික්‍රමසිංහ හිරබත් කමින් ඉන්නවා. එලෙස සිටින විට, යම් අර්බුදකාරි අවස්තාවකදී, ජනතාව හිරගෙදර කඩලා, රනිල් වික්‍රමසිංහ එළියට අරන්, රජ...