crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දැන් ආයෙත් ලයිට් ගියා බන්. රෙද්ද. කිසි වැඩක් කරගන්නවත් බෑ බන්.
    මෙහෙටත් වහිනවා යකෝ නැතිවෙන්නම. ගේ වටේටම යට වෙලා. කොහෙන්වත් ටවුමට යන්න විදියක් නෑ. තියෙන හාල් පොල් ටිකෙන් පොල් සම්බලුයි බතුයි කාල මේ කිරිය පැත්තේ එන්නේ. එපා වෙනවා බන්.
    උඹලට දැන් අලුත් යාළුවො සෙට් වෙලා අපිව ගණන් ගන්නෙත් නෑ. කමක් නෑ සහෝ... :(
    අඩෝ මට ගාල්ලේ ඇවිදිද්දී එක එකාව දැක්කම හිටපු ගමන් හිතෙනවා මූ CrazyBuddy වත් ද කියලා බන්. :D
    wahinawa bang .. weekend eke witharai enne nette kiriyata...anik dawas wala normal enawa ..
    දකුණ තියෙන්නේ ලංකාවේ නෙමේ ....ලංකාව තියෙන්නේ දකුණේ.... ;) (flag:lk)
    ඔව් ඔව්..
    මොනාද මේ කතා...දවසම වැස්ස බන්,මෙන්න දැන්නම් ටිකක් පායලා,
    රෙදි හෝදලා වේලගන්ඩ විදිහක් නෑ... :eek:

    අපි ඉතින් ර.පුරේනේ...මෙහෙට එනිටයිම් වැස්ස :rofl:
    ඒකනම් වෙන්ඩම බෑ... :P

    මගෙ යාලුවෙකුත් ඉන්නවා බන්,උගෙත් එහෙමයි..උගෙනම් අර මයික්‍රොමැක්ස් උත්තක් තියෙන්නේ,ඒකෙ මොකක්ද ඇප් එකකින් ඌ යන්නෙ ෆ්බී..ඒකෙන් ක්ලෝස් උනත් ඔනල්යින් පෙන්නනවා..
    සනීප නෑ බන් ... වියලි කැස්සක් හැදිල දැන් සති දෙකක් විතර :dull:
  • Loading…
  • Loading…
  • Loading…