crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • "ඒක තමා යකෝ.. මිනිහෙක් එක වගුකඩුවක් දුන්නා කියලා කිසිම අවුලක් වෙන්නෙ නැද්ද..?"
    නෑ බන්, එහෙම ප්‍රශ්ණයක් නෑ නමුත් සැත්කමක් කරලා තියෙන නිසා ටිකක් වෙහෙසෙලා වැඩ කරන්න බැරි වෙයි, අනික උබටත් කේස් ගියොත් ඔය තියෙන වකුගඩුවට කවුද දෙන්නේ? ඉතින් බන් හොදම වැඩේ තමයි මැරුනම අවයව ගන්න කියලා අන්තිම කැමැත්ත ලියන එකයි, ජීවත් වෙනකොට දුන්නම අපිටත් දුක් විදින්න වෙන්නේ.
    ඒ උනාට බන් කැරි වැඩක් නේ උනේ.. හිටපන්කෝ උඹට මන් 24 hrs වලින් පස්සේ අනිවා දෙන්නම්...
    âdo mcn budyoooo ube thred ekata rep denna gihin waradila rep kapuna bn... shit.. sory kollo...
    me sutte page 1 eka parata struck una bn.. click karapu thana newei click une :(
    office එකේ වැඩකට ගියේ මස තුනකට. අයෙත් සෙට් උනොත් ඉතින් යන්න වෙනවා. games ගහන්න වෙලාවක් නා බන් කලින් පර ගිහින් එනකොට අරන් අපු ps4 එකත් ගෙදර නිකන් වේලෙනවා.
    :dull: මගේ වෙනවා බන්. මම මොකටද බොරු කියන්නේ.
    ඒක automatic refresh වෙනවා බන්. නැත්නම් මම ඔය වෙලාවේ වැඩක් කර කර හිටියේ.
    දැන් ලංකවේ ඉන්නේ බන්, දන්නේ නැද්ද ඉතින් පහුගිය දවස් වල බිසී උන අවුරුදු නිසා
    කූඩුනම් හැදුවා මචන්..මේ මම ඊයේ දැම්ම ත්‍රෙඩ් එක,ඒකේ තියේ මම හැදුව කූඩුව.. :P

    දන්සල් එහෙම වැන්දේ නෑ මචා...වැස්සනේ.. :( උඹට කොහොමද වෙසක් :D

    කෝ බලන්ඩ කට්ටියගේ කූඩු ටික....
    එහෙමද? :( කොහෙද උඹ හෙට වැඩනේ..මම නම් නිවාඩුවක් දැම්මා බන්..
    ඔව් මචන්, බීච් සයිඩ් සුපිරි ට්‍රැෆික් එකක් තිබ්බා..ඒත් මේ පාර දියවන්නාවේ කූඩු ටික තිබ්බේ නෑ..
    දන්සැල් වැන්ඳා බන්..ඊයේ කොළඹ පැත්තේ රවුමක් දාලා ආවා..අදත් සෙට් එක එක්ක කොහෙ හරි යනවා.. :D
  • Loading…
  • Loading…
  • Loading…