crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අලුතින් ආවා කියලා ත්‍රේඩ් දාන්නෙපා.. එතකොට රෙප් කපනවා මුන් සංතෝසෙට..
    Welcome to ElaKiri
    REP 27+
    poll එකේ ප්‍රශ්නෙම වැරදි බං...
    විධායක අගමැති කියල ධූරයක් මේ ලෝකේ කොහෙවත් නෑ..
    බැල්ලි, ඔය අවතාරේ වෙනස් කරලා කලින් හිටපු පූසවම දාගනින්.
    අද නම් වැඩ අයිස් තමයි ඉතින් වැඩි පුර ..
    අවුරුදු 24,25 උනාට පස්සේ තනියම නිවැරදි තීරණය ගන්න බැරි ලාමක සීනිබෝල හදලා වැඩක් නැ බන්
    උන් දැනගන්න ඕන හරියට ජිවත් වෙන්න එකට අවශ්‍ය පසුබිම හදලා මැරිලා ගියාම අවුලක් නැ බන් එතනින් එහාට ළමයින්ගෙන් කළා බිලා උන්ට පව් දෙන්න ජිවත් වෙලා ඇති වැඩක් නැ .. ජිවිතේ තාවකාලිකයි බන් මේ අපි ඇවිල්ලා තියෙන්නේ තාවකාලික ට්‍රිප් එකක් එක අවසානකරලා පිනක් ද‍හමක් කරගෙන ආයෙත් වෙන ට්‍රිප් එකක් යන්න වෙනවා ස්ථිර නවාතැනක් නැ මේ සසරේ ... අනවශ්‍ය ලෙස බැදීම් ඇතිකරගැනීම හැමදාම දුකට කරුණක් වෙන නිසා සිමා සහිත විදිහට වගකීම් පමණක් ඉටුකරන ජිවිතයක් ඕන ගෙවන්න ..
    අවුලක් නැ බන් ළමයි කෙලින පිස්සු බලාගෙන ඉන්න ඕන නැ එතකොට කෙටි කාලයකින් වැලිගමයන්න පුළුවන් නැත්නම් අන්තිමට ළමයින්ට බරක් වෙන්න වෙනවා .. ළමයින්ට අවුරුදු 24 ,25 වෙනකල් හිටියාම හොදටම ඇති බන් ...
    කෙල්ලෝ ඉන්නවා බන් මෙව්වා එකක් ගන්න විතරක් ජිවිතේට අමුතු වෙනසක් කරන්න තරම් හොද කෙල්ලෙක් නම් නැ .. ජිවිතේට මෙව්වා කරගන්න ගිහින් මට්ටු වෙලා හොම්බ බිම ඇනගත්ත වාර අනන්තයි බන් .. අවශ්‍යතාවයට විතරක් හිටියාම ඇති නැත්නම් පට්ට වාතයක් වෙනවා ..
    ලයිෆ් එකම හිරවෙනවා අවුරුදු 30 පැන්නාම තමයි මොකක් හරි උචක්කුවක් කරගහන්න හිතාගෙන ඉන්නේ ..
    ඔව් මචන් වැඩ පොඩ්ඩක් කරලා ආවේ :P කොහොමද උබට ඉතින්?
    උබ නිදාගන්නේ නැද්ද බන්. හොද නෑ නේ ඇහැරගෙන ඉන්න?
    ඔව් බන් අපේ එ පැත්ත ඇත්තෙම නැ යනකොට මොනවා අරගෙන යන්නද කියලා හිතාගන්න බැ මම නම් දැන් ටික ටික පින් අතේ වැඩ කරනවා .. පන්සල් නම් යැවෙනවා සතියට 2,3වතාවක් වගේ අපේ ගෙවල් වලට ලගයි බන් පන්සල ,වෙනසක් නිදහසක් දැනෙනවා බන් .. මොහොතකට හරි අවුල් ජාලයෙන් මිදෙන්න තියෙන එකම ප්ලෙස් එක පන්සලේ බොදිය බන් ...... කෙල්ලො නම් මහා එපා කරපු ජාතියක් බන් එකට අත අල්ලගෙන පන්සල් ගිහින් වැදලා ඇවිත් ඉලග දවසේ වෙන එකෙක් එක එ පන්සලටම යන්න පුලුවන් ජාතියක් බන්...සමහරක් උන් වාතවෙනවා නිදහසක් නැ පැය 24ම සොයනවා කතාකරනවා සැක කරනවා එපාම වෙනවා ....... හොද එකක් සොයමින් තමයි ඉන්නේ බලමු එත් 100ක් ගත්තොත් 98ක්ම එකමවර්ගයේ උඩින් පෙනවන ගති නැ යට ..
    බිලාත් ඇති ගතියක් නැ බන් දැන් .. වටෙට හොද සෙට් එකක් නැත්නම් ඉතින් බිමේ කිසිම තේරුමක් නැ ..වෙනසක් කරන්න ඔන බන් පොඩක් ආගම දාහමට ලැදිවෙන්න ඔන වගේ ...විකාර රුපි ජිවිතෙන් මිදිලා...
    ලයිෆ් එක ගෙවිලායනවා බන් කිසිම තෘප්තියක් නැ ... ඇයි බන් පරන විදිහටම ? අලුතෙන් දෙයක් පටන්ගනින් .. ඩබල් ගෙම් ගැවුවා කියලා අවුලක් වෙන එකක් නැ ..
  • Loading…
  • Loading…
  • Loading…