crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනුන්ගෙ සෙද්දවල් අස්සට ඔලුව දාන්න ලැජ්ජ නැද්ද යකෝ



    ඒ ක හොදයි බං තෙරුමක් නැතුව වචන නාස්ති කරනවට වඩා:yes:
    ගොඩක් වෙලාවට මමත් එහෙමයි බන්;) මගෙත් 500ක් විතර අඩු වෙලා තිබුනා අපි වැඩිය චැට් ත්‍රෙඩ් වලට යන්නෙත් නැ නෙ නුවන්ට මල් පැන්න එක් සාදරන්යි අචන් ඌගෙ නම් සැහෙන්න ගානක් අඩු වෙලා තිබුනා:yes:
    සිරා බන් අපෙ වැර්ද්ද නම් අපිට බැනපන් නිකන් අහිසක අම්මලා ගාවගන්නෙ නැතුව මමත් ඊට පස්සෙ ඉදලා ඌට මොනවත් කියන්න ගීයෙ නැ:( ලේඩක් තියෙනවා ඌට ඕනෙ ආතල් එකක් වෙන්න අපෙ උන් ඌව ෆෝම් කරනවා නෙ :lol:


    අපි කැපුනා සුබ සිහින
    බුදුසරණයි!
    මම දන්න සම්හරුත් ඔය සීන් එක තමයි කිව්වෙ ඇෆ් බි එකේදි එහෙම සෙට් උනාම :(ඕවා කතාකරලා තේරුමක් නැ බං:dull: ඕවා ගැන කියනවා කියන්නෙ නිකං බීරී අලින්න විනා වයනවද මොකක්ද වගෙ:frown: මේ දව්ස් ටීකෙ නම් මට එපාම වෙලා හිටීයෙ මේ මගුල:eek: ඔය එක එකා කරන වැඩ වලින් වෙන්නෙ බන් උබල වගෙ එවුන් දාන ත්‍රෙඩ් වලින් ප්‍රෝයෝජන් ගන්න අපි වගෙ එවුන්ටයි පාඩුව ඒකයි තාමත් හොද ත්‍රෙඩ් එකක් දැක්ක ගමන් බප්ම් පාරක් හරි දාන්නෙ:yes: මම ඔකා ගැන දන්නෙ නැතිව එක පාරක් ඌට හොදක් කියලා මටත් එහෙම බැන්නා පස්සෙයි දන්නෙ ඌගෙ අවුලක් තියෙනවා කියලා:dull:
    පිස්සුද බොල ඌ කියවල නෙවේ.. පඩයක් ගියත් කෝල් කරන එකා..
    වෙන account එකකින් ලොග් උනාට කාට හරි පුකේ අමාරුවක් හැදුනද දන්නෙ නෑ
    මමත් දැකලා තියෙනවා :cool: මම හිතුවෙ ඒ පරන මෙම්බර් කෙනෙක්ගෙ අලුත් යි ඩි එක කියල:rolleyes: උබට කියන්න මම ඔය චාමිකයගෙ වද කිරිම නිසාම ත්‍රෙඩ් 2-3ක් දැම්මා කොහෙන් වත් කොපි කරලා නෙමෙයි මම දන්න දෙවල් කාට හරි වැදගත් වෙයි කියලා උඩ හිටින්නෙම් නැ දාල ටික වෙලාවකින් ත්‍රෙඩ් එක ලොවෙත් නැ:lol: ඒත් හෙලුවෙන් ඉන්න පික් එකක් තිබුනත් ඇති කොයි වෙලෙත් ඒක අප්:(ලින්ක් ශෙයාර් කරලා බම්ප් ඉල්ලුවා මුල් කාලෙ පස්සෙ මටම ඒක එපා උනා දැන් ආත්ල් එකෙ ඉන්නවා බන් මම දාපුවා නම් ඒතරම් වැදගත් නැතිව ඇති ඒත් අනිත් එවුන්ට හිතෙන විදිය මට හිතාගන්න පුලුවන්:(
    අර බලහන් අර thread එක close කරා..
    අපිට එහෙම ආතල් එකක් වත් ගන්න නෑ
    මොන හුත්තටද බන් මෙහෙම
    හිටපු ගොඩක් හොද එවුන් දැන් වැඩිය නැ බන්:( සමහරු නම් බැන්දට පස්සෙ වෙනස් වෙනවා:lol:
    අන්තිමට උබල අපි වගෙ අනාතයෝ ටික විතරක් ඉතුරු වෙයි මේකෙ:P
    මේක එපා වෙන්වා බන් සම්හර වෙලාවට බලපන් ඔය දර්ගා සීන් එකෙන් පස්සෙ ඔක්කොම එවුන් ත්‍රෙඩ් දානව හැම ඒකෙම තියෙන්නෙ ඒකම දේ වෙන දෙයක් නැ :dull:
    නැ බන් පින්තුරෙ මොකක්ද කොහෙ තියෙන්වද තියා අපි 3න් දෙනාගෙ ප්‍රෝ එකට ආපු ගමන් අර මගුල වැටෙනවා ඒකයි ක්‍රෝම් එකෙන් ඉමෙජ් බ්ලොක් කලෙ:)
    එල මම දාගත්තා:) නැ බන් user cp එකට නෙමෙයි කෙල උනෙ ප්‍රොෆයිල් එකට මගෙයි උබගෙයි අර පොඩි එකගෙයි වල් එකට ගිය ගමන් ඔය සින් එක උනෙ මම හිතන්නෙ වෝල් එකට දාපු ලොකු ඉමෙජ් එකක් :dull:
    its ok baby its ok.:lol:

    එල එල ස්මහර දාට මගෙ යුසර සිපි ඒකෙ ඔය වගෙ තඩි පික් 2-3න තියෙනවා:eek:
    අවුලක් නැ මම නිකමට කිව්වෙ :)
    හාරි හරි දැන් අවුලක් නැ ඒත් පොඩ්ඩක් පුලුවන් නම් හොයල බලපන් අරුජොකෙක්ගෙන් වත් එල්ලිලා මැරුනද කියලා:eek:
    its ok baby its ok...
    තව ටික දවසක් ගියාම එක දවසක් ඔයා නැගිටිනකොට ඔය විදිහටම අපිවත් අමතක වෙලා තියෙයි..
    කවුරුත් මොකුත් කියන එකක් නෑ...
    හැම දේම පිලිවෙලට සිද්ද වෙයි..
    its ok
    හා පෙන්නපං...
    ඒකිට මගෙ ෆෝන් නොම්බරේ එහෙම දෙනවා නෙවෙයි තෝ
  • Loading…
  • Loading…
  • Loading…