crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නැ බන් මම යන්නෙ නැ ඉදලා හිටලා හව්සට ටිකක් කැරකිලා එනවා දන්න අංකල් කෙනෙක් තමයි මූලික වෙලා කරන්නෙ:yes: සිරා මෙහෙත් එකක් තිබුන පොඩි කාලෙ කොච්ච්ර එවුන් සෙල්ලම් කරන්න එන්වද කියන්නෙ එක පාරක් සෙල්ලම් කරලා පැය ගනක් ඉන්න ඕනෙ අයෙ සෙල්ලම් කරන්න පරාද උනොත්:yes:


    යන්න විතරද පුලුවන්? අපිට අතීතය වෙනස් කරන්න පුලුවන්ද? අපි අතීතයට යන්නෙ 3න් වන පාර්ශවයක් විදියටද( ඒ කිව්වෙ මම කරන් දෙවල් පිටින් ඉදන් බලනවා වගෙ)? නැත්නම් මගෙ ඒ කාලේ ඉන්න එකා මම වෙනවද? ඔව් යනවා:yes:
    හ හා... :D මම ඒක edit කරද්දී හිතට ආවේ උඹ දාල තිබුණු එක බන්. ඒ නිසා ඒක දැම්මේ. මගේ boss ඉන්නේ Americaවේ බන්. (Freelancing :D ). උගේ දුව නම් මට දෙන එකක් නෑ. :P

    ජීවිතේ අපි කරන වැරදි අඩුපාඩු එකින් එක හදා ගනින් බන්. වැරැද්ද කරනකොට ඒකෙ බරපතලකම තේරෙන්නේ නෑ. ඒකෙන් අයින් වෙච්ච කාලෙක තමයි තේරෙන්නේ බන්. බීල ගන්න ආතල් වලට වඩා ආතල් ගන්න දේවල් තියෙනවා බන් මේ ලෝකේ ඕනේ තරම්.

    (උදා: උදේ ඉර පායන වෙලාවට beach එකේ දුවන්න යන එක. පුළුවන් නම් දවසක ඒ අත්දැකීම විඳලා බලපන්. දවසම සුභයි. සිරාවට කියන්නේ. )

    එහෙනම් අපි කැපෙනවා මචන්. පස්සේ set වෙමු. :)
    අඩෝ, මම ඒත් බැලුවා උඹ මොකෝ සද්දයක් නැත්තේ කියල online ඉඳගෙනත්. උඹ කිව්වම තමයි සීන් එක දැක්කේ බන්. poor me. :(

    එල එල. කොහෙන් හරි කමක් නෑ හොඳට කන්න ටික තියෙනවා නම්. :)
    පස්සේ set වෙමු මචන් එහෙනම්. Good Night! :)
    නොකා නොබි නෙමෙයි වත්තට යන්න තැන හට් එකක් ගහගෙන එකෙ ඉන්නවා රැ එලි වෙනකං කැරම් ගහනවා එක එක සෙල්ලම් කර කර දැන් සති 2ක් විතර වෙනවා අදත් කට්ටිය එතන:yes:
    උන්ට ගහලත් වැඩක් නැ බන් උනුත් බනින්නෙ ලොක්කොන්ට:dull: ඒත් ආයෙ සෙල්ල්ම දැම්මොත් කරන්න ඉන්නෙ ඒක තමයි:yes:
    කියන්න බැ බන් අරුන් දන්නෙ නැ කිව්වට ඔතන මිනිස්සු නැති වෙනක්ං ඉදලා අයෙ දන්න ගනිවි තාමත් වත්තට යන පාර හරස් කරලා හට් එකක් ගහගෙන උදෙ රැ දෙකෙ කිප දෙනෙක් උපවාසයක් වගෙ කරන්නෙ :yes:
    ඔය බය නම් හැම එකාටම තියෙනවා ඒත් කරන දෙයක් නැ නෙ:)

    එවා නම් තාම තියෙනවා දැන් ටික ටික පස් වෙලා :eek:
    ඔවා තේරුම් අරගෙන ඉන්න එක ලොකු දෙයක් :yes: ඒ උනාට බන් කොච්හ්‍ර ඔහොම කිව්වත් උන්ගෙ හුරතල් මොට්ට පිස්සු වැඩ නිසා දන්නෙම නැතුව සිරා වෙනවා ඒක අපිට දැනෙන්නෙ කෙල උන දව්සට:dull:


    ඊයෙඑ කුනු ප්‍ර්ශ්නෙ මෙත්සිරි අවා සාකච්ජා කරන්න මාස දෙකක් දෙන්නලු තැනක් හොයාගන්න කං පස්සෙ මිනිස්සු දුන්න හෙන ටොක්ස්ට් ටිකක් ආයෙ දන්නෙ නැද්ද මොකක්ද කියල තිබුනා:lol:
    දැන් නගර සභාව පිටිපස්සෙ ලු කුනු දාන්නෙ ටවුන් එකෙ මැස්සො පිරිලා ලු:(
    ජෝක් එකක් බන් කලෙ :frown: අවුලක් නැ ඔවා ඉතතින් උබෙ එවා නෙ උබ නැතුව වෙන කවුරු කරන්නද:P
    ඌට නම් හොදටම පිස්සු බන් ලව් එක ඉස්මොල්ලෙ ගියාම ඔහොම වෙනවා:(

    අපොයි ලව් ගැන කතා ඇති:dull:
    පට්ට කොම්බුවක් එන්:frown: අනෙ මන්දා බන් කෙල්ලොත් එපා වෙනවා ඇහෙන්නෙම ඔය වගෙ දෙවල්:( උබ අයිස් ගගහා නෙ ඉන්නෙ:P බයික් ? මොටර්බයික් ද කෙල්ලෙක්ට කොච්ච්ර වියදමකරත් වැඩක් නැ කවදක හරි ඒ හැම දෙම වතුරෙ මම කිව්වෙ සලි ගැනම විතරක් නෙමෙයි:oo:
    හොදට ඉදලා වැඩක් නැ බන් ඒකෙන් වෙන්නෙ අපිටම කෙලවෙන එක කෙල්ලො උනත් කැමැති දත් ගලවන කෙල්ලොන්ගෙන් අතල් ගන්න එවුන්ට:dull:
    අපේ බව්වා......:love: හැබැ‍යි හෙණම වසවර්ති‍යා.....:baffled:
    අම්මට ගහයි,පට්ට සීන් එකනෙ:( ඒ කෙල්ල මොකො කියලා තියෙන්නෙ:frown: අනෙ මන්දා බන් මිනිස්සු ඉස්සරට වඩා සැහෙන්න දියුනුයිලු ඒත් මනුස්ස කම් නම් නැතිම වෙලා යනවා:dull:
    යාලුවො කිපදෙනෙක් ඉන්නවා උන් වෙන්න බැ, ඔවා ඉතින් විහින් කරගන්න එවා නෙ දැන් වත් පාඩුවෙ ඉදි නෙ
    උබටත් ඉන්නෙ පට්ට යාලුවො නෙ අච්හ්කිටත් බෙහෙත් අරන් දෙන්න යන:)
    පොඩි එකෙක් නෙ බන් බිලා මොන මගුලකටද එහෙ ගියෙ එක්කො එහෙ මොඅක හරි එකකට ගිහින් බිලා එන්න ඇත්තෙ:oo: සම්හර විට දන්නවත් ඇති බන් :(
    එහෙමද කවුද දන්නෙ නැ අපි ඒ කිට්ටුව නෙමෙයි බන් ඉස්සර නම් ඒ පැත්තෙ ගියා ඒත් කාලෙකින් ගියෙ නැ
  • Loading…
  • Loading…
  • Loading…