මම දන්න සම්හරුත් ඔය සීන් එක තමයි කිව්වෙ ඇෆ් බි එකේදි එහෙම සෙට් උනාම

ඕවා කතාකරලා තේරුමක් නැ බං

ඕවා ගැන කියනවා කියන්නෙ නිකං බීරී අලින්න විනා වයනවද මොකක්ද වගෙ

මේ දව්ස් ටීකෙ නම් මට එපාම වෙලා හිටීයෙ මේ මගුල

ඔය එක එකා කරන වැඩ වලින් වෙන්නෙ බන් උබල වගෙ එවුන් දාන ත්රෙඩ් වලින් ප්රෝයෝජන් ගන්න අපි වගෙ එවුන්ටයි පාඩුව ඒකයි තාමත් හොද ත්රෙඩ් එකක් දැක්ක ගමන් බප්ම් පාරක් හරි දාන්නෙ

මම ඔකා ගැන දන්නෙ නැතිව එක පාරක් ඌට හොදක් කියලා මටත් එහෙම බැන්නා පස්සෙයි දන්නෙ ඌගෙ අවුලක් තියෙනවා කියලා
