සොබනේට කියනවා නෙමෙයි ගෙදරින් එකක් ගන්න හැදුවෙ බන් මේ ලගදිත් 42' සැම්සුන්ග් ස්මාර්ට් ටිවි එක(ඩුටි ෆ්රී එකෙන්) මම අම්මාගෙන් ඇහුවා නොර්ම්ල් එකද ඕකද කියලා මට කිව්ව හොද එකක් ගන්න කියලා මට ටිවි වැඩක් නැ නෙ දැන් නම් බලන්න කම්මැලිත් එක්ක

අම්මට කැමැති එකක් කියන්න කිව්වම අම්මලටත් වැඩක් නැලු

පස්සෙ එහෙම්ම වැඩෙ අත අරුනා

ගන්න්වා නම් හොදම එක්ක ගන්නත් ඕනෙ බන් මොකො අපි බඩුවක් ගන්නෙ අවුරුද්දක් 2ක් පාවිච්කි කරන්න නෙමෙයි නෙ ඕක කැඑන්නෙ තිව ජීවිත කාලෙම තිබුනොත් ආයෙ වෙන එකක් ගන්නෙ නැ නෙ
