JesonRulez Dec 7, 2015 කෝකටත් වෙන එකෙක්ට පෙන්නලා බලපන් මචන්. සමහර ඩොකාලට අපිට තරම් වත් ලෙඩ තේරෙන්නේ නෑ බන්. කෝකටත් වෙන එකෙක්ටත් පෙන්නපන්.
කෝකටත් වෙන එකෙක්ට පෙන්නලා බලපන් මචන්. සමහර ඩොකාලට අපිට තරම් වත් ලෙඩ තේරෙන්නේ නෑ බන්. කෝකටත් වෙන එකෙක්ටත් පෙන්නපන්.
JesonRulez Dec 7, 2015 මටත් ඔය වැඩේම වෙලා තියෙනවා බන්. ඒත් පොඩ්ඩක් හිතපන්කෝ ඇත්තටම ලෙඩක් තිබ්බ නම් තව කී දාහක් වියදම් ද? ඒ වගේම විඳින දුක? රස්තියාදුව. ඒ නිසා ලෙඩක් නැති වෙච්ච එක ගැන සතුටු වෙයන්. සල්ලි නම් හම්බු කරගන්න බැරියැ නිරෝගීව ඉන්නවා නම්.
මටත් ඔය වැඩේම වෙලා තියෙනවා බන්. ඒත් පොඩ්ඩක් හිතපන්කෝ ඇත්තටම ලෙඩක් තිබ්බ නම් තව කී දාහක් වියදම් ද? ඒ වගේම විඳින දුක? රස්තියාදුව. ඒ නිසා ලෙඩක් නැති වෙච්ච එක ගැන සතුටු වෙයන්. සල්ලි නම් හම්බු කරගන්න බැරියැ නිරෝගීව ඉන්නවා නම්.
senal7 Dec 5, 2015 එහෙම ලෙඩක් නැ බන්. එයාට සින්හලත් බැ දෙමලත් බැ. මට ප්‍රන්ශ බැ. ඉතින් ඉන්ග්‍රිසියෙන් එයා කියන සමහර දේවල් මට තෙරෙන්නෙත් නැ. මේ දවස්වල ප්‍රන්ශ ඉගෙන ගන්නවා. ලොලේ ලොල් හලො.
එහෙම ලෙඩක් නැ බන්. එයාට සින්හලත් බැ දෙමලත් බැ. මට ප්‍රන්ශ බැ. ඉතින් ඉන්ග්‍රිසියෙන් එයා කියන සමහර දේවල් මට තෙරෙන්නෙත් නැ. මේ දවස්වල ප්‍රන්ශ ඉගෙන ගන්නවා. ලොලේ ලොල් හලො.
RePost බුවා Dec 5, 2015 ### හරියට CV එකක් හදමු ### prepare a perfect CV ### ඇවිත් බලල අදහසක් දාලා යන්න අමතක කරන්න එපා....
dickensian Dec 5, 2015 yeah ban labena ida anuwa thamai eka decide karanna wenne.. hugak surata ena ekak na bro..
JesonRulez Dec 5, 2015 Last Activity: Today 01:00 AM Current Activity: Private Messaging අදත් කුමන්ත්‍රණයක් ද කොහෙද මම යනවා බන් නිදා ගන්න. good night machan.
Last Activity: Today 01:00 AM Current Activity: Private Messaging අදත් කුමන්ත්‍රණයක් ද කොහෙද මම යනවා බන් නිදා ගන්න. good night machan.
dickensian Dec 5, 2015 danata nan bro moratuwa university eke visiting lectures karanawa.. next year idan slintec eke appointment eka hambuna...
danata nan bro moratuwa university eke visiting lectures karanawa.. next year idan slintec eke appointment eka hambuna...
dickensian Dec 5, 2015 innawa ban ohe dan nan issara tharan na active dan job ekaka occupied nisa... ow bro ehama post danna amarune..
innawa ban ohe dan nan issara tharan na active dan job ekaka occupied nisa... ow bro ehama post danna amarune..