සොහොන Apr 10, 2017 හෙට හවස 5 කබ ඇදිල්ලේ මෙන් ත්‍රෙඩ් එක උබ දාහන් හවස 4 වෙද්දී මම එවන්නම් හදලා ත්‍රෙඩ් එක
Hasistranger Mar 31, 2017 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1791539
සොහොන Mar 14, 2017 එකත් ඇත්ත තමයි බන් අර යකා කියුවත් වාගේ හයි ක්ලාස් වුන්ගේ වැඩේට සෙට් වෙච්ච නිසා තමයි මේ සේරම හුටපට එක්කෝ මේක අල්ලලා දානවා බන් කවුරුවත් ජොලියක් ගන්නේ නැතුව දැක්කත් නොදැක්කා වාගේ මාගේ ත්‍රෙඩ් මග හැරලා යද්දී මොනවා කරන්නද බන් මම ශාම්යාට වැඩ බන් මේ ටිකේ වුට වෙලා නැ
එකත් ඇත්ත තමයි බන් අර යකා කියුවත් වාගේ හයි ක්ලාස් වුන්ගේ වැඩේට සෙට් වෙච්ච නිසා තමයි මේ සේරම හුටපට එක්කෝ මේක අල්ලලා දානවා බන් කවුරුවත් ජොලියක් ගන්නේ නැතුව දැක්කත් නොදැක්කා වාගේ මාගේ ත්‍රෙඩ් මග හැරලා යද්දී මොනවා කරන්නද බන් මම ශාම්යාට වැඩ බන් මේ ටිකේ වුට වෙලා නැ
සොහොන Mar 14, 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1789184 ඔන්න බන් කැමති නමක් යෝජනා කරන්න ත්‍රෙඩ් එක දැම්මා ...
http://www.elakiri.com/forum/showthread.php?t=1789184 ඔන්න බන් කැමති නමක් යෝජනා කරන්න ත්‍රෙඩ් එක දැම්මා ...
Hasistranger Mar 14, 2017 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1789087
RePost බුවා Mar 5, 2017 දැන් අවුට් වෙලා ප්‍රක්ටිස් යනවා බදුල්ලේ, හෙට රිසල්ට් දානවලු... ඊට පස්සෙනම් පොළොන්නරු එයි...
RePost බුවා Mar 5, 2017 ගේ හදන්න පටන් ගත්තා බන්, දැන් මාසයක් විතර වෙනවා, තව මාස 5ක් යයි ඉවරයක් වෙන්න.. ඊට පස්සේ හෙමිට සල්ලි ටිකක් හොයාන බදින්න ඕනේ ජනවාරි වල වගේ.. පුකුවන් උනොත් නොවැම්බර් ට්‍රය් කරනවා මචන්...
ගේ හදන්න පටන් ගත්තා බන්, දැන් මාසයක් විතර වෙනවා, තව මාස 5ක් යයි ඉවරයක් වෙන්න.. ඊට පස්සේ හෙමිට සල්ලි ටිකක් හොයාන බදින්න ඕනේ ජනවාරි වල වගේ.. පුකුවන් උනොත් නොවැම්බර් ට්‍රය් කරනවා මචන්...
Hasistranger Feb 24, 2017 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1786714
Mr.Tom Feb 21, 2017 bro. වාහනේ බැටරිය භාවිතය ගැන ත්‍රෙඩ් එකක් දැම්මා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1786178
bro. වාහනේ බැටරිය භාවිතය ගැන ත්‍රෙඩ් එකක් දැම්මා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1786178
urajdrlk Feb 14, 2017 ඇයි බං මේම....?? මම එදා ඒක දැම්මේ උඹ ඒ කමෙන්ට් එකටම ත්‍රෙඩ් එකට ඇවිත් තිබ්බ නිසා..... අයියෝ බං.... උඹලා පොඩි උන් වගේනේ බං.... මම කිව්වේ ඒක ඒ නිසා කිව්වා මිසක් අරහෙම දෙයකට කිව්වා නෙවේ කියලා.... මොනවද යකෝ..... තවම අඩනවා ඒකට......
ඇයි බං මේම....?? මම එදා ඒක දැම්මේ උඹ ඒ කමෙන්ට් එකටම ත්‍රෙඩ් එකට ඇවිත් තිබ්බ නිසා..... අයියෝ බං.... උඹලා පොඩි උන් වගේනේ බං.... මම කිව්වේ ඒක ඒ නිසා කිව්වා මිසක් අරහෙම දෙයකට කිව්වා නෙවේ කියලා.... මොනවද යකෝ..... තවම අඩනවා ඒකට......
Hasistranger Feb 7, 2017 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1784436