djnick
Reaction score
2,383

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන් මොකෝ වෙන්නෙ .ඉදල හිටලවත් වරෙන්කො මේ පැත්තෙ
    හෙට හවස 5 කබ ඇදිල්ලේ මෙන් ත්‍රෙඩ් එක උබ දාහන් හවස 4 වෙද්දී මම එවන්නම් හදලා ත්‍රෙඩ් එක
    එකත් ඇත්ත තමයි බන් අර යකා කියුවත් වාගේ හයි ක්ලාස් වුන්ගේ වැඩේට සෙට් වෙච්ච නිසා තමයි මේ සේරම හුටපට එක්කෝ මේක අල්ලලා දානවා බන් කවුරුවත් ජොලියක් ගන්නේ නැතුව දැක්කත් නොදැක්කා වාගේ මාගේ ත්‍රෙඩ් මග හැරලා යද්දී මොනවා කරන්නද බන් මම

    ශාම්යාට වැඩ බන් මේ ටිකේ වුට වෙලා නැ
    අයින් කරා බන් වුගේ ඒවාත් අයින් කරන්න ටින් ටින් ට pm එකක් දැම්මා කාලකන්නි බන්
    දැන් අවුට් වෙලා ප්‍රක්ටිස් යනවා බදුල්ලේ,
    හෙට රිසල්ට් දානවලු...
    ඊට පස්සෙනම් පොළොන්නරු එයි...
    ගේ හදන්න පටන් ගත්තා බන්,
    දැන් මාසයක් විතර වෙනවා,
    තව මාස 5ක් යයි ඉවරයක් වෙන්න..

    ඊට පස්සේ හෙමිට සල්ලි ටිකක් හොයාන බදින්න ඕනේ ජනවාරි වල වගේ..
    පුකුවන් උනොත් නොවැම්බර් ට්‍රය් කරනවා මචන්...
    :shocked::shocked: ඇයි බං මේම....?? මම එදා ඒක දැම්මේ උඹ ඒ කමෙන්ට් එකටම ත්‍රෙඩ් එකට ඇවිත් තිබ්බ නිසා..... අයියෝ බං.... උඹලා පොඩි උන් වගේනේ බං.... මම කිව්වේ ඒක ඒ නිසා කිව්වා මිසක් අරහෙම දෙයකට කිව්වා නෙවේ කියලා.... :(:( මොනවද යකෝ..... තවම අඩනවා ඒකට...... :baffled::dull:

  • Loading…
  • Loading…
  • Loading…