ප්රශ්න විසඳෙන එක කෙසේ වෙතත්

තව ටිකක් කල් යද්දි නාකි වෙලා හොම්බ බිම ඇනිලා තියෙයි

. දැන් මට 24 ක්.

එන්න එන්න වයස යද්දි හැඟීම් මැරෙනවා

, හැමදේම දැනෙද්දි තේරෙද්දි ජීවිතේ එච්චර සුන්දර නැහැ

. ඒ නිසා ලබන ආත්මෙට හැමදේම පෝස්ට්පෝන්ඩ් කරන එක හොඳයි.

මං දැන් තනි අලියෙක් හලිය
