gayankuwait
Reaction score
4,728

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මුන්ගෙ කැ@ම ටෝක් බං.. හිනා කාලා මැරෙනවා.
    බොහොම ස්තූතියි අයියේ..ඔයාට මතක තිබුණා නේද මං විභාගේ කියල කියපු එක.. විභාගය නම් (මට) ලේසියි.. BSc එකත් ඉවරයි.. MSc. එක ගැන හිතන්න තමා බැලුවේ..මේ ටිකේ තීරණයක් ගන්න බැරිව ඉන්නේ.. කොයි රටේ ඉන්නවද කියලා.. මම මේ මාසෙ අන්තිමට ලංකාවෙන් යනවා.. එන්න බලාගෙන එනකන් ශුවර් නෑ..යන්නේ.. කොරියාවට නිසා..(කොරියාව කියුවට කොරියාවම නෙමේ...)
    මුන්ගෙ කැ@ම ටෝක් බං.. හිනා කාලා මැරෙනවා..
    ටහිකෙයි.. රොවියා විහිලුවට කිව්වද දන්නෑ..
    පිස්සුද යකෝ.. උඹ කවදද එහෙම කැරි වැඩ කරලා තියෙන්නෙ..
    මට නම් වචනෙකින්වත් කැරි වැඩක් උඹ කරලා නැහැ..
    උඹ කියනවා දවසක් මට බැන්නා කියලා.. ඒක මට මතක නෑ.. මම දැක්කෙත් නෑ..
    කවුද කිව්වෙ උඹ මාව කොටවලා තියෙනවා කියලා..?
    මං දැක්කෙ උඹව කෝට් කරල දාලා තියෙනවා..
    තොට තමා ඒ රිප්ලයි එක දාලා තියෙන්නෙ.. අර නිංකොන්ගෙ ත්‍රේඩ් එකේ..
    යකෝ උඹ වගේ මී වස්සෙක්. ඌට මොලයක් තියෙන එකෙක් ඌ ඒවා දන්නවා. උඹ වගේ බූරුවෙක් ජොයින් ඩේට් එකක් බලන්නේ නෑ මොකෙක් හරි උඹේ මතේට විරුද්ද උනොත් ඌ ෆේක්. අනේ හුකේ නන්නානේ බල්ලෝ හුකයි ගම්මානේ. උඹ උම්බෑ කිව්වා කියලා මී හරකෝ අපිත් උම්බෑ කියන්න ඕනේද? පව් කියන්න ඕනේ උඹ වගේ මී ගොන් වස්සන්ට තමයි. ඔව් ඉතින් මටත් පිස්සුනේ බං. උපහැරණයකට වල්ගේ පාගන් මම තලගොයි කෑවෙ නෑ කිව්ව එකානේ බං උඹ. ඒ වගේ මී හරකෙක්ට කියලා තේරුමක් නෑ.
    උබ උබට කැමති එකාට චන්දය දීපන්
    කාගේවත් මත උබට වැඩක් නැහැ
    උබේ ඔය මත වලට දෙන්න උත්තර තිබුනත් මෙච්චර දෙයක් වෙලා තියෙද්දී පේන්නේ නැති උබලාට ආයෙත් ඕක ටයිප් කරලා අත රිද්දගන්න ඕනි නැහැ ...
    උබට ඔය පේන ඇත්ත අපට පිළිගන්න බැහැ
    මොකද යථාර්තය ඊට වඩා ගොඩාක් වෙනස් නිසා ..
    සමහර විට උබට අපට වඩා දෙයක් පේනවා තේරෙනවා ඇති
    ඒ නිසා උබ උබට කැමති කෙනාට චන්දය දියන් ...
    යන්න කලින් වදියි යකෝ..
    තෝ සටන බැලුවද.. ඇඬෙනවනේ.. :lol:
  • Loading…
  • Loading…
  • Loading…