මේ දිල්ෂාන් කියන යූසර් මේ රිපෝර්ට් කරලා තියෙන ත්රෙඩ් එකේ බැලූ බැල්මට නොතේරෙන්න කට්ට විදිහට ලියලා තියෙනවා ඒත් මේකෙ අන්තිමට යද්දී මේ Prothean ගෑණි මචන් කියන්නේ
"බෞද්ධයා sux.."
" ..... ධර්මපාල වගේ මිනිසුන් කරේ ජනතාවගේ මනස අන්තවාදයෙන් විකෘත කරපු එකයි......"
අනික ධර්මපාල කියලා කතා කරන්නේ මේකි හිතනවා ඇති ඒකිගෙ වැඩකාරයා කියලා
මන් පී එම් එකක් එවන්නම්