උබේ ඉන්බොක්ස් ෆුල්.
ඒකයි මෙහෙම අහන්නේ.
පොඩි සීන් එකක් තියනවා මචන්.
පොඩි ඔෆිස් එකක් තියනවා තට්ටු 2.
පහල තට්ටුවේ මැශින් 3 ඇන්ඩ් ලැප් එකක් තමා තියෙන්නේ.
සෝ ඒ සෙට් එක නෙට්වර්ක් කරලා තියෙන්නේ.
ඉන්ටර්නෙට් දීලා තියෙන්නේ වයිෆයි රවුටර් එකෙන් මැශින්ස් ඔක්කෝටම.
සෝ මේකයි කතන්දරේ.
දැන් උඩ තට්ටුවට අලුතෙන් මැශින් 2 දානවා.
ඒ මැශින් දෙකටම වයිෆයි ඩොන්ගල් 2 ගහලා තමා ඉන්ටර්නෙට් දෙන්න ඉන්නේ.
උඩට දාන මැශින් දෙක කොහොමද පහල තියන නෙට්වර්ක් එකත් එක්ක කනෙක්ට් කරන්නේ.
පහල නෙට්වර්ක් එකට ප්රින්ටර්ස් 2 එහෙමත් දීලා තියෙන්නේ.
කරන විදිය කියපන්කෝ.
යු ටියුබ් විඩියෝ එකක් උනත් කමක් නෑ.