Mr.Tom Dec 1, 2015 මචං සීවීටී ගියර්බොක්ස් එක ගැන ත්රෙඩ් එකක් දැම්මා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1713530
මචං සීවීටී ගියර්බොක්ස් එක ගැන ත්රෙඩ් එකක් දැම්මා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1713530
Dhanushka.N Nov 12, 2015 මචන් මෙන්න මේක පොඩ්ඩක් බලල sup එකක් දෙන්න.http://www.elakiri.com/forum/showthread.php?p=19271984#post19271984
මචන් මෙන්න මේක පොඩ්ඩක් බලල sup එකක් දෙන්න.http://www.elakiri.com/forum/showthread.php?p=19271984#post19271984
5tech Nov 8, 2015 Wifi help machan http://www.elakiri.com/forum/showthread.php?p=19253914&posted=1#post19253914
lag8777 Sep 2, 2015 Machan Podi help ekak denwada, mage lap eke windows 8.1, eke login password eka mathaka na.. reliable solution ekak kiyapaako machan thnx.. ube PM box eka full
Machan Podi help ekak denwada, mage lap eke windows 8.1, eke login password eka mathaka na.. reliable solution ekak kiyapaako machan thnx.. ube PM box eka full
supunt21 Jun 13, 2015 මචන්, මට ආසයි LED display board හදන්න ඉගෙන ගන්න. හෙල්ප් එකක් දීපන්කො. net එකෙනුත් හරියන tutorial එකක් හම්බුනේ නෑ මචන්.
මචන්, මට ආසයි LED display board හදන්න ඉගෙන ගන්න. හෙල්ප් එකක් දීපන්කො. net එකෙනුත් හරියන tutorial එකක් හම්බුනේ නෑ මචන්.
මම බෙනා Jun 5, 2015 DevExpress පාවිච්චි කරන කෙල්ලො,කොල්ලො එන්ඩෝ.... අනේ ගොඩක් ස්තූතියි මචන් ඔයාගේ කමෙන්ට් එකට,මම ඒක දෙක්කේ අද කියපන්කෝ..මගේ ඩේටා ස්ලොව් හින්දා පේජ් එක හරියට ලෝඩ් වෙන්නේ නැතුවද,නැත්නම් ඔයා පරන පෝස්ට් එක එඩිට් කරලද දන්නේ නෑ..මම අද දැක්කේ ..ගොඩක් වටිනවා මචන් විස්තර ටිකට....
DevExpress පාවිච්චි කරන කෙල්ලො,කොල්ලො එන්ඩෝ.... අනේ ගොඩක් ස්තූතියි මචන් ඔයාගේ කමෙන්ට් එකට,මම ඒක දෙක්කේ අද කියපන්කෝ..මගේ ඩේටා ස්ලොව් හින්දා පේජ් එක හරියට ලෝඩ් වෙන්නේ නැතුවද,නැත්නම් ඔයා පරන පෝස්ට් එක එඩිට් කරලද දන්නේ නෑ..මම අද දැක්කේ ..ගොඩක් වටිනවා මචන් විස්තර ටිකට....
මම බෙනා May 30, 2015 අනේ මචන් කොහෙන්ද බෑවේ...ඔයා ඔරිජිනල්ම ගත්තද.. මචන් මට ඉගෙන ගන්ඩ ආසයි,මට උදව් කරන්ඩ පුලුවන්ද
1118lakmalkumara May 29, 2015 apith bikiniyak gahan pm ekak gehwwanam tak gala uththara hambawenawa Last Activity: Today 07:14 PM Current Activity: Viewing Thread උදව්වක් ඕනේ!
apith bikiniyak gahan pm ekak gehwwanam tak gala uththara hambawenawa Last Activity: Today 07:14 PM Current Activity: Viewing Thread උදව්වක් ඕනේ!
chamil32 May 18, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1580377 machan kali or backhat ekata WORDLIST eka kohomada da ganne os eka athulata...pen ekak harahada ?? mage laga thiyenwa..4GB size wordlsit ekak..torrent walin dl kara.hoyagena machan..eka aulak na neda ?
http://www.elakiri.com/forum/showthread.php?t=1580377 machan kali or backhat ekata WORDLIST eka kohomada da ganne os eka athulata...pen ekak harahada ?? mage laga thiyenwa..4GB size wordlsit ekak..torrent walin dl kara.hoyagena machan..eka aulak na neda ?
dmtx May 12, 2015 a ban MP3 Duplicate hoya ganna puluwn softwear ekk thiyada? rename karala thibbath track eka hoya ganna onea
a ban MP3 Duplicate hoya ganna puluwn softwear ekk thiyada? rename karala thibbath track eka hoya ganna onea
XibitZ May 2, 2015 PM ෆුල් හින්දා VM එකක් දැම්මා.... http://www.elakiri.com/forum/showthread.php?t=1643199 ඔතන සේරම විස්තර තියෙනවා මචන්. ශොප් එක මම කරන්නේ මචන්, ගොඩක් තොග විකුනනවා.. ඔයා ගන්නවනම් කියන්න ඒ බාන්ඩේ පවතින මිලට වඩා අඩුකරන්න පුලුවන් නම් අඩුකරලා දෙන්නම්.. මම ගොඩක්ම තොග ගනන් තමයි දාලා තියෙන්නේ, මොනවහරි කරමු අවුලක් වෙන් නෑ.
PM ෆුල් හින්දා VM එකක් දැම්මා.... http://www.elakiri.com/forum/showthread.php?t=1643199 ඔතන සේරම විස්තර තියෙනවා මචන්. ශොප් එක මම කරන්නේ මචන්, ගොඩක් තොග විකුනනවා.. ඔයා ගන්නවනම් කියන්න ඒ බාන්ඩේ පවතින මිලට වඩා අඩුකරන්න පුලුවන් නම් අඩුකරලා දෙන්නම්.. මම ගොඩක්ම තොග ගනන් තමයි දාලා තියෙන්නේ, මොනවහරි කරමු අවුලක් වෙන් නෑ.