K_ZONE
Reaction score
4,054

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • 1500 වගේ පුලුවන් මචං වැඩේ හරියට වෙනවා නම්.මන් නිකමට අර alfa antenna එකක් නම් බැලුවා .එත් හොද එකක් ගන්න තෙරෙන්නේ නැ මචං(msg storage full mcn oyage)
    ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
    මචන් ඔය ebay, ali එක්ස්ප්‍රස් වලින් ලංකාවට ගෙන්නන බඩු වලින් ගෙන්නන්න තහනම් කරපු බඩු වර්ග තියෙනවද බන්... ඒ කියන්නේ මොනවහරි කැටගරි එකක් තියෙනවද තහනම් කරපු.. පොඩ්ඩක් දන්නවනං කියපන්කො.. ලොකු උදව්වක්...
    ආගිය අතක් නැති වෙලා නැබං, හැම දාම Elakiri නම් එනවා, ඒත් Reply එකක් රෙපක් දෙන්න වෙලාවක් නැ බං :/ busy Busy Busy. උදේ 8 ට ගියාම ගෙදර එන්නෙ රැ 11 ට විතර, ඊට පස්සෙ ආයෙ 1,2 වෙනකල් ගෙදර ඉදන් වැඩ, ආයෙ උදේ 8 ට out :D
    උබේ ඉන්බොක්ස් ෆුල්.
    ඒකයි මෙහෙම අහන්නේ.
    පොඩි සීන් එකක් තියනවා මචන්.
    පොඩි ඔෆිස් එකක් තියනවා තට්ටු 2.
    පහල තට්ටුවේ මැශින් 3 ඇන්ඩ් ලැප් එකක් තමා තියෙන්නේ.
    සෝ ඒ සෙට් එක නෙට්වර්ක් කරලා තියෙන්නේ.
    ඉන්ටර්නෙට් දීලා තියෙන්නේ වයිෆයි රවුටර් එකෙන් මැශින්ස් ඔක්කෝටම.
    සෝ මේකයි කතන්දරේ.
    දැන් උඩ තට්ටුවට අලුතෙන් මැශින් 2 දානවා.
    ඒ මැශින් දෙකටම වයිෆයි ඩොන්ගල් 2 ගහලා තමා ඉන්ටර්නෙට් දෙන්න ඉන්නේ.
    උඩට දාන මැශින් දෙක කොහොමද පහල තියන නෙට්වර්ක් එකත් එක්ක කනෙක්ට් කරන්නේ.
    පහල නෙට්වර්ක් එකට ප්‍රින්ටර්ස් 2 එහෙමත් දීලා තියෙන්නේ.
    කරන විදිය කියපන්කෝ.
    යු ටියුබ් විඩියෝ එකක් උනත් කමක් නෑ.
    unta kiyapan ban boxcrypt danna kiyala. ethakota hack karath badu leak venne na mokada encrypted nisa.
    mchn meka parana dvr1 ban
    ube pm box fullne
    pcb eke lokuma chip1 heatsink ekakin cover wela ban thiyenne :(
  • Loading…
  • Loading…
  • Loading…