K_ZONE
Reaction score
4,054

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Machan Podi help ekak denwada, mage lap eke windows 8.1, eke login password eka mathaka na.. reliable solution ekak kiyapaako machan
    thnx.. ube PM box eka full
    අයියේ මම email එකක් එව්වා ලැබුනද බලන්නකෝ.. ඔයාගේ PM ෆුල් නේ. message එවන්න බෑ.
    දැන් බං උඹලගේ පැත්තේ වෙච්ච කේස් එකට අදාල එවුන්ව රිමාන්ඩ් කරලා නැද්ද?
    මචන්, මට ආසයි LED display board හදන්න ඉගෙන ගන්න. හෙල්ප් එකක් දීපන්කො. net එකෙනුත් හරියන tutorial එකක් හම්බුනේ නෑ මචන්.
    DevExpress පාවිච්චි කරන කෙල්ලො,කොල්ලො එන්ඩෝ....

    අනේ ගොඩක් ස්තූතියි මචන් ඔයාගේ කමෙන්ට් එකට,මම ඒක දෙක්කේ අද කියපන්කෝ..මගේ ඩේටා ස්ලොව් හින්දා පේජ් එක හරියට ලෝඩ් වෙන්නේ නැතුවද,නැත්නම් ඔයා පරන පෝස්ට් එක එඩිට් කරලද දන්නේ නෑ..මම අද දැක්කේ ..ගොඩක් වටිනවා මචන් විස්තර ටිකට....
    අනේ මචන් කොහෙන්ද බෑවේ...ඔයා ඔරිජිනල්ම ගත්තද..
    මචන් මට ඉගෙන ගන්ඩ ආසයි,මට උදව් කරන්ඩ පුලුවන්ද :)
    devexpress නැද්ද මචන් ඔයා ගාව,ඔයා එකෙන් වැඩ කරල තියේද,telerik වලින් හරි :(
    apith bikiniyak gahan pm ekak gehwwanam tak gala uththara hambawenawa

    Last Activity: Today 07:14 PM
    Current Activity: Viewing Thread උදව්වක් ඕනේ!
    මචං අරකේ ROT13 තියෙන්නේ පොඩ්ඩක් බලපංකෝ උ‍බේ Inbox clear කරහංකෝ :P
    a ban MP3 Duplicate hoya ganna puluwn softwear ekk thiyada? rename karala thibbath track eka hoya ganna onea
    PM ෆුල් හින්දා VM එකක් දැම්මා....

    http://www.elakiri.com/forum/showthread.php?t=1643199
    ඔතන සේරම විස්තර තියෙනවා මචන්. ශොප් එක මම කරන්නේ මචන්, ගොඩක් තොග විකුනනවා.. ඔයා ගන්නවනම් කියන්න ඒ බාන්ඩේ පවතින මිලට වඩා අඩුකරන්න පුලුවන් නම් අඩුකරලා දෙන්නම්.. මම ගොඩක්ම තොග ගනන් තමයි දාලා තියෙන්නේ, මොනවහරි කරමු අවුලක් වෙන් නෑ.
  • Loading…
  • Loading…
  • Loading…