උබට ගේමක් අදිනවනම් අනිවා බහිනවා බන්.. ඕකුන් කියන ඒවා ගනන් ගන්න එපා. වැඩේ කරන් පලයන්. මේකේ උන්නවා බන් කම්පියුටර් රුපියල් 3000විකුනන පවට රුපියල් 20ට ඉන්ටනෙට් දෙන සාපෙට ඔන්ලයින් එක ඉගෙනගත්ත ලබ්බකුත් නැති කරන රස්සාවකුත් නැති උදේ ඉදන් පිනට කකා මහ උන්ගෙන් බැනුම් අහ අහ ඉන්න හුජ්ජ කොල්ලෝ ටිකක්.. ඕකුන් ඒ පීඩනේ ඔය පිටකරන්නේ