මල්ලි සම්මානයක් ඩිසයින් කර ගන්න ඕනේ. හොද එකක් තියනව නම් නෙට් එකෙන් හොයාගතත් අව්ලක් නෑ. ඒකේ සදහන් වෙන්න ඕනේ Elakiri.com Awards 2015 කියන එක. ඒ වගේම දිනපු කැටගරි එක පොඩියට දාන්නත් ඕනේ. මේක හදන්නේ දිනන කෙනාගේ ප්‍රොෆයිල් පික්චර් එක විදිහට හෝ ඇවටාර් එක විදිහට පාවිච්චි කරන්න පුලුවන් වෙන්න. සම්මාන 12 ම එකම ඩිසයින් එකෙන් තිබුනට කමක් නෑ.