Mr.Tom
Reaction score
3,725

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් හැබැයි..
    දැන් නම් වැඩේ ලේසිවෙයි ඔයටික හදන්න තමයි ගොඩක් වෙලා ගියේ..
    අනිවා..කට්ටියම සෙට් කරගෙන එළටම කරමු:yes:...

    තව පොඩි අදහසකුත් ඔළුවෙ කැරකි කැරකි තියනවා...බලමුකෝ තව ටිකක්;)
    එකෙන්ම....මාසෙකට විතර කලින් ප්ලෑන් කරලා ලස්සනට කරමු :cool:
    ත්‍රෙඩ් කොච්චරක් තියනවද කියල මතකත් නෑ:rofl:..දකිද්දි තමයි මතක් වෙන්නේ

    මං නිකමට හවස ත්‍රෙඩ් ටික බම්ප් කරන්න ගත්තා...

    කරනවා කරනවා කරනවා කරනවා කරනවා..... ඉවරයක් නෑ නේ:lol:
    මං මේ ඒ ගැන නොකියා හිටියේ...දැන් කස්ටියගේ උනන්දුව අඩු වේගෙන යන්නේ...හෙට හොඳයි
    ඔව් මල්ලි එහෙම හොද වෙයි. රීපෝස්ට් බුවා ආවම එයත් එක්කත් කතා කරලා අනිත් අයටත් කියමු.
    a wage ayya
    thread wadi una wage ayya
    ada 12n iwara karala result damu heta udeta
    pol eka damu hawasata
    ela ela
    mage thread ekath tikak adinna ayya gedara enne udema gihama 6ta withara
    dawl adennema na eka
    එල එල මං කිව්වනෙ ඕන උදව්වක් දෙනවා කියල...වැඩේ හොදයි මං ත්‍රෙඩ් දාන එක නැවත්තුවෙත් වැඩක් නැති නිසා
    ඕන උදව්වක් ඉල්ලන්න කොහොම හරි කරලා දෙන්නම්..ඔහොම එකක් තියෙන කොට කට්ටිය හොද ත්‍රෙඩ් දාවි
    දැන් නං වැඩේ නැගල යනවා නේ
    හැබැයි awards ගොඩක් තියෙන නිසා වැඩේ අච්චාරුවක් වගේ වෙලා
    මල්ලි සම්මානයක් ඩිසයින් කර ගන්න ඕනේ. හොද එකක් තියනව නම් නෙට් එකෙන් හොයාගතත් අව්ලක් නෑ. ඒකේ සදහන් වෙන්න ඕනේ Elakiri.com Awards 2015 කියන එක. ඒ වගේම දිනපු කැටගරි එක පොඩියට දාන්නත් ඕනේ. මේක හදන්නේ දිනන කෙනාගේ ප්‍රොෆයිල් පික්චර් එක විදිහට හෝ ඇවටාර් එක විදිහට පාවිච්චි කරන්න පුලුවන් වෙන්න. සම්මාන 12 ම එකම ඩිසයින් එකෙන් තිබුනට කමක් නෑ.
    කොහොමද හදන්න ඕනි...
    උදාහරණයක් පෙන්නන්න..?
    මට ග්‍රැෆික් වැඩ ලොකුවටම බෑ බොල අයියෙ..
    DJSpK ට කිව්වා නම් සුපිරියටම වැඩේ කරගන්න තිබ්බා..
    එයානේ කලින් ඔය තරඟ වලටත් ග්‍රැෆික් වැඩ කරල දුන්නෙ..
    man baluwa ai chater thrad eke post hitu kiyala wadi wela kiyala
    mun ethana gahagena neda
    yanna epa paththewath an organizerwa hoyanawa polu aran:lol:
  • Loading…
  • Loading…
  • Loading…