Mr.Tom
Reaction score
3,725

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනේ සොරි මචන් අනේ ඇත්තටම සොරි,ඒක මට මීටර් උනෙත් නෑ බන් :(

    අනේ අවුල් යන්ඩ එපා,Fit එකනේ
    කිබුලා තවම අවුලෙන්ද ඉන්නේ මචං ? උබ කොල්කරන්න ඇති කියලා හිතනවා, මොකද කිබුලා කියන්නේ ?
    දැම්මා...මට කියන්න තියෙන දේ මන් කෝල් කරලම කිවුවා
    ඔව් ඔව් ගාන නම් අඩුයි.... ඒත් එක කඩේකින් කිව්වා (උන් ගාව ඒක තිබ්බේ නෑ :P ) GT වල කම්බි කැඩෙන සීන් එකක් එනවා කියලා..... :rofl: Yokohama නෑ නේ බං මේ කඩවල..... :(
    :shocked: මඩ් ගාඩ් යට අත දාලා හෝදන්න බැරි වෙනවා නම් වැඩක් නෑ..... :no: එහෙනම් 175/70/14 ම හොයලා දානවා...... GT නම් ගාන අඩුයි..... 8800 - 8700 වගේ යන්නේ...... කුම්හෝ (ඩිමෝලා ගෙන්වන්නේ) 11300ක් වගේ.... ඒක කොරියන් ටයර් එකක්......
    කුකුළණි..... මේක හයිබ්‍රිඩ් ප්‍රශ්නයක් නම් නෙවේ...... :no: 175/70/14 ටයර් තමා හයිබ්‍රිඩ් FB15 ට ආවේ...... ඒකට 185/70/14 දැම්මොත් පෙනුම අවුල් යයිද....?? කපනකොට ටයර් එක වදීද? දැන් නම් දෙතුන් දෙනෙක් දාගෙන පොඩි ගැට්ටක් උඩින්වත් යන්න බෑ.... යට වදිනවා..... ඒක හරි යයිද 185 දැම්මොත්....?? මිචලින් (UK) ටයර් තිබ්බා 175 එකෙන්..... 13300ක්..... GT Radial නම් අඩුයි.... නැත්නම් බ්‍රිජස්ටන් (තායිවාන්) / ගුඩ් ඉයර් (චයිනා) වගේ දාන්නද....?? ඉස්සරහ ටයර් එක ලෙලි වෙලා
    ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
  • Loading…
  • Loading…
  • Loading…