නිසසංසලේ ඉන්න වෙලාවක හිතට දැනෙන කවි සිකිවිළි, ජොලි සිකිවිලි,*** සිතිවිළි, කට කහනවට කියන්න හිතෙන දේවල් මේකෙ ලියන්න. වලි නම් ඉති හැමතැනම තියන නිසා වලි ඕන නෑ නේද? නමුත් ප්‍රේම සංතාප, විරහ වේදනා,දුක් සුසුම්, කදුලු, සිනාවන්, ආනන්දයන්, අපිත් එක්ක බෙදා ගන්න. ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවන දේ බෙදා ගන්න. එළකිරියේ වෙන කරන්න කිසිම දෙයක් නැත්නම් මෙතනට එන්න. ඔබේ සිතිවිලි බෙදා ගන්න, මෙය කැටපත් පවුරක් කරගන්න.