crazybuddy Aug 4, 2014 කැත සිද්ධිය ඕයි.. ශෝට් ඇන්ඩ් ස්විට් කරලා කිව්වෙ VM එකක හැම ලබ්බම ගහන එක හරිනෑනෙ බං.. එල එල ටටා බායි..
කැත සිද්ධිය ඕයි.. ශෝට් ඇන්ඩ් ස්විට් කරලා කිව්වෙ VM එකක හැම ලබ්බම ගහන එක හරිනෑනෙ බං.. එල එල ටටා බායි..
crazybuddy Aug 4, 2014 අප්පටසිරි.. වහිනවා බං මෙහේට නම්.. තොගේ මල්ලි තෙමෙනවද දන්නෑ.. හරි හරි ගිහින් වරෙන් ප්රගියා.. බුදුසරණයි! එහේ ගියාමත් එළකිරි වරෙන්.. ලැප් එකයි ඩොංගල් එකයි ගනිං ඉස්සෙල්ලම..
අප්පටසිරි.. වහිනවා බං මෙහේට නම්.. තොගේ මල්ලි තෙමෙනවද දන්නෑ.. හරි හරි ගිහින් වරෙන් ප්රගියා.. බුදුසරණයි! එහේ ගියාමත් එළකිරි වරෙන්.. ලැප් එකයි ඩොංගල් එකයි ගනිං ඉස්සෙල්ලම..
rcccc Aug 3, 2014 එහෙමද ඒ වුනාට ඒකත් පස්සේ බලන්න ඕනේ බන්නැත්තම් stargate complete නැති වෙනවා අර ටීවි සීරිස් ත්රේඩ් එකේ උන් හෙනම සිරා කිව්වා ඕක
එහෙමද ඒ වුනාට ඒකත් පස්සේ බලන්න ඕනේ බන්නැත්තම් stargate complete නැති වෙනවා අර ටීවි සීරිස් ත්රේඩ් එකේ උන් හෙනම සිරා කිව්වා ඕක
rcccc Aug 2, 2014 නිකන් එල එල එහෙනම් බලන්න ඕනේ මම ඇත්ලන්ටිස් සීසන් 1 තමයි මුලින්ම බෑවේ ඔය සෙට් එකෙන් දැන් අවුරුද්දකටත් වැඩියි උබ චොර කියපු හන්දා බැලුවේ නෑ
නිකන් එල එල එහෙනම් බලන්න ඕනේ මම ඇත්ලන්ටිස් සීසන් 1 තමයි මුලින්ම බෑවේ ඔය සෙට් එකෙන් දැන් අවුරුද්දකටත් වැඩියි උබ චොර කියපු හන්දා බැලුවේ නෑ
crazybuddy Aug 1, 2014 prageeth119lk has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
prageeth119lk has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.