rcccc Mar 6, 2014 Breaking Bad සිරා. ඔක්කොම ටික බැලුවාද බන්. උබ දවසට ෆිල්ම් කීයක් බලනවාද තාම නෑ.dialog එකෙන් 10gb ෆ්රී බාගත්තා
Breaking Bad සිරා. ඔක්කොම ටික බැලුවාද බන්. උබ දවසට ෆිල්ම් කීයක් බලනවාද තාම නෑ.dialog එකෙන් 10gb ෆ්රී බාගත්තා
යාළුවා Mar 1, 2014 පලයන් ඩෝ යන්න උඹ මේ වෙන එකෙක්ව ගාවගෙන දැඟලුව. මම මුල ඉඳන්ම හිතුව කෙනා තමයි ඒ. උඹට එක පාරක්වත් වැරදුනාට මට එහෙම වරදින්නෙ නෑ
පලයන් ඩෝ යන්න උඹ මේ වෙන එකෙක්ව ගාවගෙන දැඟලුව. මම මුල ඉඳන්ම හිතුව කෙනා තමයි ඒ. උඹට එක පාරක්වත් වැරදුනාට මට එහෙම වරදින්නෙ නෑ
mottaya Mar 1, 2014 හාකො.. ඒක තමා මම බැලුවෙ.. ඒකෙ යටින් උබෙ නම වෝටමාක් එකක් වගේ ගහල තිබ්බ වගේ මතකෙකුත් තියෙනව.. ඕකෙ උබ ගන්න රිස්ක් එක වැඩියි.. ඔව් ඔව්.. මට අවුලක් නෑ.. මම දෙනව කිව්වනම් දෙනව.. අර උබේ හේනෙ ගංජ ඔතපු බාස්කාරය ඌට පුලුවන් කතාවක් කිව්ව මයෙ හිතේ.. පොඩ්ඩක් නිකන් එකපාරක් කොරන්න දීල බලමු.. හොඳ නැතුව... මම තව ඩිංගෙන් උබේ ගංජ වැඩේට අතගහන්න ගිහින් කෙලවගන්නෙ නැතුව නූලෙන් බේරුනෙ.. ඒකෙන් පාඩම ඉගෙන ගත්තා.. ඕනවට වැඩිය ඕනම නෑ.. ඔය ගාන කරනවනම් කරමු..
හාකො.. ඒක තමා මම බැලුවෙ.. ඒකෙ යටින් උබෙ නම වෝටමාක් එකක් වගේ ගහල තිබ්බ වගේ මතකෙකුත් තියෙනව.. ඕකෙ උබ ගන්න රිස්ක් එක වැඩියි.. ඔව් ඔව්.. මට අවුලක් නෑ.. මම දෙනව කිව්වනම් දෙනව.. අර උබේ හේනෙ ගංජ ඔතපු බාස්කාරය ඌට පුලුවන් කතාවක් කිව්ව මයෙ හිතේ.. පොඩ්ඩක් නිකන් එකපාරක් කොරන්න දීල බලමු.. හොඳ නැතුව... මම තව ඩිංගෙන් උබේ ගංජ වැඩේට අතගහන්න ගිහින් කෙලවගන්නෙ නැතුව නූලෙන් බේරුනෙ.. ඒකෙන් පාඩම ඉගෙන ගත්තා.. ඕනවට වැඩිය ඕනම නෑ.. ඔය ගාන කරනවනම් කරමු..
mottaya Feb 28, 2014 කොහෙන්ද දන්නෙ නෑ චූටි.. අහවල් එකක දැක්ක 2ක් තියෙන එකෙක්... අතගහල නැති මාකට් එකකට එහෙම ප්රවේශ වෙන්න බෑ කුකුලෝහ්.. හිඟන්නො එලවනවනම් උබවත් එලවන්න වෙනව.. ඒ උනාට පුටේ..නොදන්න ඒවට අතගහනවට වඩා මේකම දියුනු කරන එක හොඳයි.. කසිප්පුත් නැගල යන වැඩේ.. කොලිටි බඩු දෙනවනම් ඉල්ලුම තියේ.. උබට ඔච්චරම ශුවර් නම් මමත් පොඩි ගානක් දාන්නම්..25%ක් වගේ.. උබ ඉතුරු ටික දාල ගෙන්නමු.. මගේ ගාන කවර් වෙනකන් මාස 6ක් විතර මට ගෙවපන්.. පස්සෙ මුලු බිසිනොස් එකම උබේ... ඊටත් පස්සෙ අපි බිසිනොස්ස් 2 මර්ජ් කරමු.. හවුලක් ගහමු.. නිකන් කිරියි පැණියි වගේ...
කොහෙන්ද දන්නෙ නෑ චූටි.. අහවල් එකක දැක්ක 2ක් තියෙන එකෙක්... අතගහල නැති මාකට් එකකට එහෙම ප්රවේශ වෙන්න බෑ කුකුලෝහ්.. හිඟන්නො එලවනවනම් උබවත් එලවන්න වෙනව.. ඒ උනාට පුටේ..නොදන්න ඒවට අතගහනවට වඩා මේකම දියුනු කරන එක හොඳයි.. කසිප්පුත් නැගල යන වැඩේ.. කොලිටි බඩු දෙනවනම් ඉල්ලුම තියේ.. උබට ඔච්චරම ශුවර් නම් මමත් පොඩි ගානක් දාන්නම්..25%ක් වගේ.. උබ ඉතුරු ටික දාල ගෙන්නමු.. මගේ ගාන කවර් වෙනකන් මාස 6ක් විතර මට ගෙවපන්.. පස්සෙ මුලු බිසිනොස් එකම උබේ... ඊටත් පස්සෙ අපි බිසිනොස්ස් 2 මර්ජ් කරමු.. හවුලක් ගහමු.. නිකන් කිරියි පැණියි වගේ...
rcccc Feb 28, 2014 කලින් බලපු ඒවාගේ අලුත් එප් ටික නම් ඒ සතියේම වගේ බලනවා.Breaking Bad, Nikita බලනවා මේ ටිකේ ඒක ඉවරවෙලා Hannibal,The Following,The Originals බලන්න ඕනේ.අනිවා ෆිල්ම් නම් බැලුවේ නෑ බන් ලඟදි ඕකේ update කරලා තියෙන ඒවා බැලුවාද -Which movie you watched last ?- Part 2
කලින් බලපු ඒවාගේ අලුත් එප් ටික නම් ඒ සතියේම වගේ බලනවා.Breaking Bad, Nikita බලනවා මේ ටිකේ ඒක ඉවරවෙලා Hannibal,The Following,The Originals බලන්න ඕනේ.අනිවා ෆිල්ම් නම් බැලුවේ නෑ බන් ලඟදි ඕකේ update කරලා තියෙන ඒවා බැලුවාද -Which movie you watched last ?- Part 2
යාළුවා Feb 28, 2014 ඒ මොකෝ ඒ. ඒ එයා නිකන් මටත් දැකල හුරුයි වගේ. අර මිනිඔන් කියන පොරටැහැ දාල තිබ්බ දකක්ද? මටත් සැකයක් මතුවෙලා තියෙන්නෙ.
ඒ මොකෝ ඒ. ඒ එයා නිකන් මටත් දැකල හුරුයි වගේ. අර මිනිඔන් කියන පොරටැහැ දාල තිබ්බ දකක්ද? මටත් සැකයක් මතුවෙලා තියෙන්නෙ.