R
Reaction score
294

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බොහොම ස්තුතියි අයියා... කෝ අයියා අලුතින් මිකුත් ලියල නෑ වගෙයි... :( මම ආවෙම අයියගෙ අළුත් නිර්මානයක් එහෙම ඇති කියල හිතාගෙනමයි...
    හායි අයියා... කොහොමද ඔයාට? හොඳින් ඉන්නව කියල හිතනව. මේ දවස් වල වැඩිය එන්න උනේ නෑ. හදිස්සියෙම පොඩි අදහසක් ලිව්ව.
    http://www.elakiri.com/forum/showthread.php?t=458345
    අයිය හොඳින් ඉන්න. වෙලාවක කතාකරමු. :)
    තෙරුවන් සරණයි අයියා...!!!
    ඒ කවිය සැර වැඩී නේද..ආයි ඒවා ලියන් නැතිව ඉන්න ඕනි..වෙනින් වස්තුබීජයක් හොයාගන්න වෙයි වගේ...
    අයියෙ ම0 ඔයාව ස්කයිප් වලින් ඇඩ් කලා ඇඩ් වෙලා නැත්නම් මගෙ ස්කයිප් නෙම් එක නිශාන්ත දසනායක(skyp-nishanthadasanayaka) කියල ගහන්න එතකොට හරි තෙරුවන් සරණයි...
    අඩේ දොරේ.. හික් හික් හික්.... දන්නේ නැද්ද, පොඩ්ඩක් සප්පායන් වුනා.. අර නිව්ස් වලට පෙන්නුවේ නුවර නෙවේ නේද...? :P කාලෙකට ඉහත ඔය වගේම සීන් කෝන් එකක් වුනා. ඉතින් ඉතින් දොරේ කොහොමද සැප සනීප...? :D
    අයියෙ මගෙ පරන එවා ම0 ගාව තියනවා. එත් ම0 එලකිරි එකට දාපු පරන කවි තමා නැත්තෙ මට එ ටික තිබුන තැන් වලට දා ගන්න ඔනි මට එ ටික දාගන්න උදවු කරන්න කරුණාකරලා
    බුදු සරණයි ඔයාට එ වගෙම මාව දිරිමත් කරනවට බොහොම පි0
    බලමු අයියෙ ම0 මෙල් එකක් යවන්නම්
    බරි උනොත් මට හඩල දෙන්න ම0 ල0කාවෙ නෙමෙ ඉන්නෙ
    හුගාක් දුර රටක එක නිසා මට මගෙ පරන එවා තිබින තැන් වලට දා ගන්න ඔනෙ
    නැ අයියෙ අනික් අය ලියලා තියන එවා තියනවා එත් මන් දාපු නිර්මාණ කැපිලා
    අකක් වත් නැ
    මට අය එ එ තැන් වලට එවා දා ගන්න ඔනෙ
    එත් කර ගන්න බැ
    ම‍‍‍‍‍‍0 මහන්සි වෙලා හදා ගත්ත එවා
    එවා අය දාන විදිය කියල දෙන්න
    මගෙ ප්‍රොරොෆයිල් එකට ගිහින් බලන්න පරන එවා එකක් වත් නැ
    අයියෙ මගෙ ප්‍රොරොෆයිල් එකෙ පරන එවා කැපිලා එවා එන්නෙ නැ
    මට එ එ තැන් වලට තිබුන පරන එවා දාගන්න ඔනෙ
    එත් එන්නෙ නැනෙ මට එක කරන විදිය කියල දෙනවද
    තෙරුවන් සරණයි...
    හැමදා ම මාගෙ දුප්පත් නිර්මාණ කියවා මා දිරි මත් කරන ඔබට සුබ අනාගතයක් ...
    සදා ජය අයියෙ ඔයා ට
    මම ලින්ක් එකක් පී.එම් කරා අයියේ......බලන්න ඒක හොඳයිද කියල??
    හායි අයියා... :D ඉතින් කොහොමද අයියට? හොඳින් ඉන්නව නේද?:)
    මම නම් වෙනද වගේම තමයි. ටිකක් එළකිරි එවෙනව අඩුයි. අයිය එක්ක කතාකරන්නත් බැරි උනා ටික දවසකින්.
    ඉතිං... හොඳින් ඉන්න අයියා... තෙරුවන් සරණයි...!!!
    අනිවාරියයෙන්ම අයියේ....මම ලියනවාමයි එකක්
    බොහෝම ස්තූතියි දිරි ගැන්වීමට

    ඒත් මම මීට ඉස්සෙල්ල ලියලා නම් නෑ...අයියට කොහොමද මට උදව්වක් කරන්න පුලුවන්???
  • Loading…
  • Loading…
  • Loading…