දයාබර මිතුර,
ඔබේ දුක් සැප කෙසේද ?
ඔබ ඇස්.ඇල්.ටී අන්තර්ජාල පහසුකම අතහැර දමා ශ්‍රී ලංකාබෙල් වෙත මාරු වූ බව දැනගන්නට ලැබුනේ මීට ටික කලකට පෙරයි. ඇස්.ඇල්.ටී බලුගුත්තේරුවන් වුවත් ඔවුන් රාජ්‍ය සේවයේ කොටසක් නිසා හදීසියේ අහස පොළොව නුසුලන අන්දමේ මිල ගණන් වැඩි වීමක් වෙතැයි බියක් ඇතිකරගත යුතු නැහැ. නමුත් පෞද්ගලික ආයතනයක් වන ලංකා බෙල් ආයතනය එසේ කළහොත් අපට කොන්ත්‍රාත්තු වසර හෝ දෙක පුරා අවශ්‍ය වූවත් නොවූවත් එය ගෙවීමට සිදු වනවාද ?
කෙසේ නමුත්.. එස් එල් ටී 512 ඕල්ඩ් පැකේජය අතහැර දැමීම ගැන ඔබට කිසිඳු කණගාටුවට කරුණක් මේ වන තුරු පැණ නැගී නැද්ද ?
ස්තූතියි.
මෙයට,
ඇම්.සී.