Rovin
Reaction score
2,081

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • yep Ozil wa sale karpau eka nam moda wedak aaka atta

    haha lol Real , Barca fail da kiyala UCl eke balpanko
    Milan lata ata halenna gahanne :P haha
    lol Perez moda naha bn :P Bale kiyanne hoda player kenek miniha overprice unath , Perez ta uuge gana cover karaganna puluwan Bale ge shirts ehema wikunala :P , Ronaldo ge gaana cover karagatta kiyanne 3 months walin :)
    lol Milan kakawa gattata Prince Boateng wa wikka eka padui bn
    දයාබර මිතුර,

    ඔබේ දුක් සැප කෙසේද ?

    ඔබ ඇස්.ඇල්.ටී අන්තර්ජාල පහසුකම අතහැර දමා ශ්‍රී ලංකාබෙල් වෙත මාරු වූ බව දැනගන්නට ලැබුනේ මීට ටික කලකට පෙරයි. ඇස්.ඇල්.ටී බලුගුත්තේරුවන් වුවත් ඔවුන් රාජ්‍ය සේවයේ කොටසක් නිසා හදීසියේ අහස පොළොව නුසුලන අන්දමේ මිල ගණන් වැඩි වීමක් වෙතැයි බියක් ඇතිකරගත යුතු නැහැ. නමුත් පෞද්ගලික ආයතනයක් වන ලංකා බෙල් ආයතනය එසේ කළහොත් අපට කොන්ත්‍රාත්තු වසර හෝ දෙක පුරා අවශ්‍ය වූවත් නොවූවත් එය ගෙවීමට සිදු වනවාද ?

    කෙසේ නමුත්.. එස් එල් ටී 512 ඕල්ඩ් පැකේජය අතහැර දැමීම ගැන ඔබට කිසිඳු කණගාටුවට කරුණක් මේ වන තුරු පැණ නැගී නැද්ද ?

    ස්තූතියි.
    මෙයට,

    ඇම්.සී.
    2013/07/07 පන්තියේ පසුවදන..

    http://www.elakiri.com/forum/showthread.php?t=1565412

    ඊලග පන්තිය, ජුලි මස 10 8-12 වන බදාදා සහ ජුලි මස 20 8-12 වෙනි සෙනසුරාදා පැවැත්වේ..ඔබගේ අවශ්‍යතාවය අනුව කණ්ඩායම් පන්ති සකසා ගත හැක.. 0772829777 හෝ මට pm එකක් දමන්න..
    ............ සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා ............
    [IMG]
    [IMG]
    පැල්පතේ උපන් ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්.....

    බලලා කොමන්ට් එකක් දන්නකෝ:)
  • Loading…
  • Loading…
  • Loading…