බන්ටු Dec 20, 2013 ඔබට රැකියාවක් ලැබුනද? නැත්තම් කියවන්න. :D http://www.elakiri.com/forum/showthread.php?t=1591824
5tech Sep 26, 2013 වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි අතර වෙනස http://www.elakiri.com/forum/showthr...4#post15648644
urajdrlk May 25, 2013 ස්තූති මචන්..... මට 80ට යන්න ඕනා නෑ..... 40ට 60ට යාගන්න පුලුවන් නම් ඈති හොදටම..... තෙල් කිරිල්ල තමා ගොඩක්ම ඕනා දේ..... ඩිස්ක් බ්රේක් එකක් තියෙන්නත් ඕනා...... ST එක ඕකට වඩා හොදද.....??
ස්තූති මචන්..... මට 80ට යන්න ඕනා නෑ..... 40ට 60ට යාගන්න පුලුවන් නම් ඈති හොදටම..... තෙල් කිරිල්ල තමා ගොඩක්ම ඕනා දේ..... ඩිස්ක් බ්රේක් එකක් තියෙන්නත් ඕනා...... ST එක ඕකට වඩා හොදද.....??
urajdrlk May 24, 2013 මචන් උඹේ ඩිස්කවරියේ තෙල් කිරිල්ල එහෙම කොහොමද.....?? අවුල් එහෙම තියෙනවද....?? කීයක් උනාද...??