Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ෆල බොරු වට ඔලුව වනනනෙ නැතිව :oo: මස් කන්නම ඔන නැහැ ගොඩාක් දක්ශතා පෙන්න අය
    මස් නොකන අය මස් වෙනුවට ඔනතරම් තියෙනවා ආදෙශ කරන්න :P
    මම නම් මස් කනවා ඇගෙ හයිය පෙන්නන නෙමෙ කන්න පුරුදු වෙලා අනික රසයි බත් එක මස් කැල්ලක් ආවාම:rofl:
    ඔබ සැබවින්ම ව්‍යෛශ්‍ය ස්ත්‍රියක් බව සත්‍යකි.. එහෙත් එය පුන පුනා ඔප්පු කිරීමට ගොස් ඉල්ලං ටින්කිරි ගා ගැනීමෙන් වලකින්න..

    එළකිරි.com
    සහෝ ටැග් කියන එකේ අර්ථය නිවැරදිව වටහගෙන එය යොදන්න, සහෝගෙ ගමේ පොදු ලිඳේ අඟුරු වලින් බලි අඳිනවා වගේ සයිට් එකේ ත්‍රෙඩ් වලට ටැග් දාන්නේ එපා. සයිට් එකේ භෞමික අඛන්ඩතාවයටත් හානියක්.

    එලකිරි.කොම් වෙනුවට :yes:
    මොඩය වගේ කෑ ගහන්නෙපා බන්, මේ රටවල මෙහෙම එකක් වෙන්නේ කලාතුරකින්. එනිසා ලොකු demand එකක් ලැබෙනවා. අනික් රටවල් බංග වේවා කියන්නේ ලංකාව අංග සම්පුර්නද? 70% ක් සිංහල බෞද්ධ ඉන්න රටේ අපරාද කීයක් වෙනවද දවසකට ? අර ස්වර්ණවාහිනිය එහෙම රස කර කර කියන්නේ? මෝඩ කමට කියවන්නැතුව ඔලුව පාවිච්චි කරලා කල්පනා කරලා බලහන්. උඹලගේ ඔය ආකල්ප තමයි හෙණේ වෙලා තියෙන්නේ.
    Free වෙලාවක කියවල පොඩි කොමෙන්ටුවක් දාල යන්න මචෝ.
    එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 1 කොටස
    එළකිරි වැඩක්නේ මචෝ උඹ කරලා තියෙන්නේ. මමත් EK join වෙන්න කලින් මේ ලිපි ටික කියෙව්වා. එතකොට දන්නැනේ මේ උඹ කියල. ලස්සනට මහන්සිවෙලා වැඩේ කරලා තියනවා. එකට උඹට ගොඩක් thanks ! හැබැයි පොඩි දෙයක් තියනවා, ලැබිල තියන ප්‍රතිචරනම් මදි නේද? මේ වගේ මහන්සි වෙලා අනික අය එක්ක share කරන්න ලියපු එකකට මීට වඩා සැලකිල්ලක් ලැබෙන්න ඕන කියන ඒක තමයි මගේ අදහස. ලියන කෙනා දන්නවා කොච්චර මහන්සි වෙන්න ඕනද, කොච්චර වෙලාවක් වැය කරන්න ඕනද කියල. සමහර වෙලාවට කිසිම වැඩකට නැති හිස් දෙයකට comment එකක් දාන්න ඕන තරම් කට්ටිය ඉන්නවා, එත් හොඳ දෙයක් අගය කරන්න කෙනෙක් නෑ, ඒක ගැනනම් කණගාටුයි මටත්. විනෝදය එක්කම මේ වගේ දේවල් වලටත් තැනක් ලැබෙන්න ඕන. බලෙන් ප්‍රතිචාර ගන්න හදනව නෙමෙයි මම. මේ වගේ දේවල් මීට කලිනුත් EK එකේ දැකල තියනවා.
    විකුනලා හම්බ කරන්න තොට ලැජ්ජාවක් නැද්ද බන් :frown:
    විකුනලා හම්බ කරන්න තොට ලැජ්ජාවක් නැද්ද බන්
    කොල්ලො ගහන්නෙ නැහැ සහො ගහන එකෙක් හම්බ උනොත් උබ ගැන කියලා
    සෙට් කරලා දෙන්නම්
    විකුනලා හම්බ කරන්න තොට ලැජ්ජාවක් නැද්ද බන්
  • Loading…
  • Loading…
  • Loading…