එළකිරි වැඩක්නේ මචෝ උඹ කරලා තියෙන්නේ. මමත් EK join වෙන්න කලින් මේ ලිපි ටික කියෙව්වා. එතකොට දන්නැනේ මේ උඹ කියල. ලස්සනට මහන්සිවෙලා වැඩේ කරලා තියනවා. එකට උඹට ගොඩක් thanks ! හැබැයි පොඩි දෙයක් තියනවා, ලැබිල තියන ප්රතිචරනම් මදි නේද? මේ වගේ මහන්සි වෙලා අනික අය එක්ක share කරන්න ලියපු එකකට මීට වඩා සැලකිල්ලක් ලැබෙන්න ඕන කියන ඒක තමයි මගේ අදහස. ලියන කෙනා දන්නවා කොච්චර මහන්සි වෙන්න ඕනද, කොච්චර වෙලාවක් වැය කරන්න ඕනද කියල. සමහර වෙලාවට කිසිම වැඩකට නැති හිස් දෙයකට comment එකක් දාන්න ඕන තරම් කට්ටිය ඉන්නවා, එත් හොඳ දෙයක් අගය කරන්න කෙනෙක් නෑ, ඒක ගැනනම් කණගාටුයි මටත්. විනෝදය එක්කම මේ වගේ දේවල් වලටත් තැනක් ලැබෙන්න ඕන. බලෙන් ප්රතිචාර ගන්න හදනව නෙමෙයි මම. මේ වගේ දේවල් මීට කලිනුත් EK එකේ දැකල තියනවා.