Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මගේ කේස් එක ගැනත් පොඩ්ඩක් බලන්න හොදේ.. (LOVE කේස් එක)
    මම කලබලයෙන් කියෙව්වා.. නැවත කියවන්න ඕන :( :( :(ඒත් අනේ ඇයි එහෙම දෙයක් කලේ.. පවුනේ.. :( අනේ මන්දා මට නම් හිතාගන්න බෑ ඒක.. නැවත කියවන්න ඕන අයියේ..
    ත්‍රේඩ් එක ක්ලොස් කරලා නේ අයියේ.. මම දැන් ඔලුව දාලා බැලුවා ඒ පැත්තට.. අනේ මට හිතාගන්න බැරි සාධාරණයක් වුනාද නැද්ද කියලා ඔයාට.. :/
    machan.......uba hodinda kolla?
    mona de unath..uba dannawane uba kawda kiyala e athi...
    :) machan good night ...
    ambanekata tired ada...
    mama free unama chat ekak damu....hode
    budu saranai machan ubata!
    @ pinky

    eka thamay bn math kiyanne..hadapan hoda blog ekak...mama nam elakiriya peththakin thiyala sup eka denava ubata...
    Ehema wenna one ne bn... Mokada 2011 aga wenakam ubawa adahapu, garukarapu kenek hitiye ne, eath dan ehema newe... Uba geethayaka wicharayak danakam hamoma asawen balan innawa... Man kiyannam wedak...

    Uba patan ganin blog ekak awrora kiuwwa wage,
    Kimbula uba ekathu wela mulinma ubalage blog1e dala iwara wela elakiriye dapan...
    Ethakota ubata pahadiliwama waga kiyanna puluvan kauru hari copy karoth ube blog 1 pennala...
    උබට පික්සුද බන්....දිගටම ලියපන්...මේකේ දාන්න බැරි නම් උබ බ්ලොග් එකක් හදපන්,හදලා ඒකෙ දාපන්..එතකොට උබේ අයිතිය තියෙනවනේ...අපි ෆුල් සප් එක දෙන්නම් මචන්....
    ado ubata maha balu wedakne wela thiyenne..den wede hari neda..mama ite re online awe ne ban..neththam uba dannawane ethen api gena sorry a mchan...denui thread eka okkoma kiyawala iwara une...
    මම කිව්වෙ බනින්නවත්... ඌට නඩුදාන්න කියලවත් නෙමෙයි...:baffled::baffled: මං අහන්නෙ උගෙන් අපේ සයිට් එකට වැඩක් ගන්න බැරිවෙයිද කියලා?:confused:
    නවත්තන්නෙ මොකටද සහෝ... දිගටම කරගෙන යන්න.. රිදෙන දෙවල් කිව්වම ඒවට තමුන්ට රිදුන බව පෙන්නන්න එපා... වැරැදිලාවත් එහෙම පෙන්නුවොත් මෝරු තමන්ගෙ මෝරෙක් ලෙඩවුනාම කාල දානවා වගේ මේකෙ අපතයො ඔයාව කාලා දාවි... හෙල සිංහල කමේ පට්ටම අනන්‍ය්තාවක් මේක. මමනං කියන්නෙ හදිසියෙ ඔය තීරනේ ගන්නැතුව තව සතියකට පස්සෙ ආයෙ ලියනවද නැද්ද කියන එක තීරනය කරන්න...

    මේකත් නියම ගීත විචාරයක්,,,,,,
    මං අද දවසෙම එලකිරි හිටියෙ නෑ.:sorry: රෑ තමයි සීන් එක දන්නෙ... :rolleyes:ඕවා ඔහොම තමයි සහෝ... :Dකරන්න දෙයක් නෑ.. ඕකට මමං කියන්නෙ ෆොර්මැට් එකෙන් දිගටම ලියන්න කියලා...:yes:

    මේ තියෙන්නෙ උදාහරයනයක්...:cool:

  • Loading…
  • Loading…
  • Loading…