Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • eno eno machan...
    mama me ara sinduwa hoyanawa ape thread eke
    yata leeyen naari latha mal peedenne song eke page eka//
    විසි හතරයි දෙසැම්බරයෙ ඒ..............දිනය
    කරදර ටික පටන් ගත්තෙ ඒ..............දිනය
    තාමත් නැත නැවතීමක් හරි................දිගය
    එන විට එන්නෙ වැල් පිට වැල්.........කරදරය



    මචන්,,,, මුලින්ම සමාව ඉල්ලනව කවි මඩුවට එන්න බැරි උනාට එක දිගට...ගිය මාසෙ පටන් ගත්ත කරදර ටික තාම ඉවර නෑ බන්.ඒකයි කවි කියන්න එන්න බැරි උනෙ.මටත් හරි අප්සට් කවි කියන්න එන්න බැරි උන එකට..කමක් නෑ මම නැති උනාට,උබල නියමට නූල ඇදගෙන යනවා...නූල නං නැවතෙන්න දෙන්න එපා පු‍තෝ..මම තව ටික දවසකින් අනිවා එනවා...ඔන්න එතකන් මගෙන් රෙප්++++
    ela ela kolla ,
    mama machan bokkenma lov karala , bokkatama wadinna boot kala , nati wenna beela , dan manussayek widihata oluwa usssagena inna kollek ban , mama dan mona badaka awat baya na , uba me songs wala teruma kiyana kota mata matak wenawa ewain godak mage jeewite neda kiyala..
    ela ela
    ඒහ්...උඹ ඔන් ලයින් ද?
    කලින් කතා කරපු වෙලාවේ මම හක්කක් ඔපරේට් කරමින් උන්නේ.....අර මැසේජ් එක ගැහුවේ මගේ ඇසිස්ටන්නට්....
  • Loading…
  • Loading…
  • Loading…