දැන් මචං VM එක දැක්කේ, novels දෙක තුනක් සෙට් උනා free tym එකට කියවන්න එකයි නෙට් එන්න බැරි වුනේ :( .. අලුත් විස්තර නම් නැ පරණ විදිහටම රේස් එක දුවනවා බන් .
මොනවාද මේ පැත්තේ අලුත් විස්තර .. දැන් කට්ටිය වැඩිය දේශපාලනය ගැන කතා කරන්නේ නැ නේද ?
ඊයේ සත්‍යාගාරය බැලුවාද .. මහින්දගේ කේන්දර බලන බුවාට සන්නස්කර අඩන්නම වැනුවා:yes: .. පුළුවන් නම් මචං ඒ වීඩියෝ එක යුටුබ් එකෙන් සොයාගෙන හොද පුළුල් සංවාදයක් ගොඩනගන්න ..
මොකද කිව්වොත් කේන්ද්‍රය මත්තේ ජිවත් වෙන පිරිසක් එළකිරියේ ඉන්නවා ඒවගේම කේන්දර බලන රැකියාව කරන කිහිප දෙනෙක් ඉන්න නිසා හොද සංවාදයක් ගොඩනගන්න පුළුවන් වේ ...
GN8 මචං :)