අවංකවම කූඹිගුල නිසා කූඹියෝ එපාම උනා



. රස විඳින එක පැත්තකින් තියල දැන් ටෙලියෙ ඇද පළුදු හොයනව :3 . දැන් බලන්න ශූට් කරද්දි බෙට්ටක් පාරෙ තිබුනොත් . " ලකා මේ බෙට්ට දැක්කෙ නැද්ද , මේ බෙට්ට ඔස්ටින්ගෙද , ප්රියන්තත් බෙට්ට ගැන දැනගෙන ඉන්න ඇති . මේ බෙට්ට මෙතන තියන එකනම් සැකයි . මේ බෙට්ට දාන්න ප්ලෑන් කලේ ජෙහාන් " වගේ එකී මෙකී නොකී ආපෝ හෙන වාත සීන්ස් එකක් :3 හොඳම වැඩේ තමා ටෙලිය ඉවර උනහම මේකට යන එක , අවංකවම මේ වගේ ටෙලියක් ආපු එකම හොඳයි මොකද ඉන්දියන් ඩ්රාම බල බල හිටපු උන්ට මරු කතරට දිය පොදක් වැටුන වගේ සෑහෙන්ඩ සනීපයක් දැනිල ඒ සනීපෙ නිසා මුන්ට පිස්සු හැදිල , පස්සෙ සෙට් වෙමු ප්රෙන් :3 . ආයිබෝවන් , වනක්කම් , අස්සෙලා මලේකුම් :3 #බැනපන්
මේක නං රිදෙන්නම දීල තියෙනෝ එෆ් බි එකෙන් දැක්කේ
