පෙනුමේ එච්චරම අව්ලක් නෑ මචෝ. ඒත් රෝදේ මඩ්ගාඩ් එක අස්සේ යනවා. ඒ නිසා අතදාලා හෝදන්නවත් අමාරුයි. සමහරුන්ටනම් ඒ පෙනුම අව්ලක් නෑ. ඒත් මට නම් ඒ පෙනුම ටිකක් විතර චා වගේග අනික ටයර් වටප්‍රමාණය වැඩි වෙන නිසා වාහනේ දුවන කිලෝමීටර් ගානයි ඇත්ත කිලෝමීටර් ගානයි වෙනස් වෙනවා. උඹ දුවන ගානට වඩා කිලෝමීටර් ගාන පෙන්නන්නේ 5.1% විතර අඩුවෙන්. ඒ විතරක් නෙවෙයි ස්පීඩෝ මීටරේ පෙන්නන ගානත් වෙනස් වෙනවා. උඹ 50.89 km/h යනකොට පෙන්නන්නේ 48.28 km/h කියලා.
මමනම් දාන්නේ GT Radial ඒක අව්ලක් නෑ.
වාහනේ උස්සන්න ඕනෙ නම් ටයර් වලින් ඒ වැඩේ කරලා හරියන්නෙ නෑ මචං. ෂොක්ස් වල උඩ කප්එකට යටින් අමතර ඇන ටිකක් දාලා අගලක් විතර උස්සන්න පුලුවන්. නැත්තං තව ක්‍රම තියනවා.