Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Macho mata puluwannam SAKURA FLASH (gawindu rawathawaththa ge band eka. SAHARA nemei.) eke live show oona tharamakui Super Friends 2006-2010 wage aapu live shows tikakui deepan.Godaak Thanks.

    සකුරා ෆ්ලෑශ් නන්ස්ටොප් 1යි ලයිව් ශෝ 3යි තියෙනවා
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අඩේ ඉතින් බලපන්.. මං දැන් අවුරුදු ගාණක් තිස්සේ හොයනවා.. අර භීෂණ කාලේ සුරිය කන්දේ වෙච්ච සිද්ධි ගැන තමා ඔය ඇල්බම් එකම කරලා තියෙන්නේ..පට්ට සිංදු ටිකක් තියෙනවා..

    නන්දා මාලිනි ගේ " පවන " ඇල්බම් එක වගේ තමා.. පවන මගේ ළඟ තියෙනවා..ඕක තමයි නැත්තේ..


    කමක් නෑ.. දිගටම කරගෙන පලයන්.. රෙප් +:P

    එල.. සමහර අයගේ සිඩී නෑ බන්.. ගොඩක් අයගේ තියෙනවා
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Untitled_zpspzb4ev3t.jpg
     
    Last edited:

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මචන් සන්ෆ්ලවර්ලගේ ගෲප් එකේ සින්දු සෙට් එකක් තියනවනම් අප් කරපන්කෝ
    අර තිබුනේ
    පින් මාලු වලේ, බෝතලේ, ඔරුවේ නැගලා කිසි බයක් නෑ හිතේ
    ඒ වගේ සිංදු සෙට් එකක් තියනවනම් දාපන්කෝ
    මගේ ලග තියන ටික එච්චර කොලිටි නෑ
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් සන්ෆ්ලවර්ලගේ ගෲප් එකේ සින්දු සෙට් එකක් තියනවනම් අප් කරපන්කෝ
    අර තිබුනේ
    පින් මාලු වලේ, බෝතලේ, ඔරුවේ නැගලා කිසි බයක් නෑ හිතේ
    ඒ වගේ සිංදු සෙට් එකක් තියනවනම් දාපන්කෝ
    මගේ ලග තියන ටික එච්චර කොලිටි නෑ

    සන්ෆ්ලවර් ජනප්‍රිය ගී 16 1 - 2 අප්ලෝඩින් ..... :)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    - රෙප් දුන්න ඒවා අයින් කරගන්න පුළුවන්ද බන් :confused: මට - 22ක් දීලා තිබුන එක දැන් නෑ.. :oo: :frown::dull:
     
    • Like
    Reactions: smad

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඊලගට සකුරා ෆ්ලෑශ් ලයිව් ශෝ ඉල්ලපු යාළුවට සකුරා ෆ්ලෑෂ් ලයිව් ශෝ 3ම දෙනවා.. සුපර් ෆ්‍රෙන්ඩ් ලයිව් ශෝ 5කුයි.. ස්ටේජ් ලයිව් ශෝ එකක් විත් ෆ්ලෑශ් බෑක් තියෙනවා.. ස්ටේජ් ලයිව් ශෝ එක මම විඩියෝ මාට් සයිට් එකට අප්ලෝඩ් කරා.. උන් ඒක පබ්ලිශ් කරාම ගන්න පුළුවන් වෙයි :yes::yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    සකුරා ෆ්ලෑශ් සරිගම සජීවි ප්‍රසංග අංක 3

    http://www.mediafire.com/download/bftqpmboggctgm3/SA_RI_GA_MA_-_Sakura_Flash.rar

    සකුරා ෆ්ලෑශ් සජීවි ප්‍රසංග අංක 2

    http://www.mediafire.com/download/dd5svvsftzxvtbu/SAKURA_FLSH_LIVE_-02.rar

    සකුරා ෆ්ලෑශ් සජිවි ප්‍රසංග අංක 1

    http://www.mediafire.com/download/721fzfcmzx6751d/SAKURA_FLASH_LIVE_-_01.rar

    :love::yes::rolleyes::cool:
     
    • Like
    Reactions: asankadulip

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    බොහොම ස්තුතියි මචං
    You must spread some Reputation around before giving it to dragon-fighter again.

    රෙප් අවුලක් නෑ බන් :D දානයක් දෙන්නේ :P පිනයි පවයි දෙකම තියෙනවා :baffled: