Exclusive For Elakirians..

මම විඩියෝ සෙන්ටර් + කොමියුනිකේෂන් එකක් කරන්නේ..
මම ගාව එදා මෙදා තුර එලිදක්වන ලද ගායක, ගායිකාවන්, සංගීත කණ්ඩායක් රැසකගේ ගීත ඇල්බම් තියෙනවා..

මම කැමතියි ඉල්ලුමට අනුව අප්ලෝඩ් කරලා ලබාදෙන්න... :love: :yes:

අවශ්‍ය අය කොමන්ට් එකක් දාන්න..

දැනට මම අප්ළොඩ් කරලා තියෙන ඇල්බම් 2ක් පහලින් දාන්නම් :cool:

මට පුළුවන් නම් දීපන් මචන්.. නීලා වික්‍රමසිංහ ගේ "සුරියකන්ද " කියන ඇල්බම් එක.. මේක නම් ටිකක් පරණ එකක් 80 ගණන් වල තමා පිටවෙලා තියෙන්නේ..හෙවුවා හෙවුවා හම්බ උනේ නෑ..:rolleyes:
 

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මට පුළුවන් නම් දීපන් මචන්.. නීලා වික්‍රමසිංහ ගේ "සුරියකන්ද " කියන ඇල්බම් එක.. මේක නම් ටිකක් පරණ එකක් 80 ගණන් වල තමා පිටවෙලා තියෙන්නේ..හෙවුවා හෙවුවා හම්බ උනේ නෑ..:rolleyes:

    නීලා වික්‍රමසිංහගේනම් නෑ බන් :(
     
    • Like
    Reactions: nuwanwyb99
    මේකෙන් කම්ප්‍රෙස් කරාම නෝමල් වින් සිප් එකෙන් ඇරගන්න පුළුවන්ද ෆයිල් ?

    උඹ KGB එකෙන් කම්ප්‍රෙස් කලොත් ඒවා අනික් ඒවගෙන් අන් සිප් කරන්න බෑ..kgb ම ඕනේ..
     
    නීලා වික්‍රමසිංහගේනම් නෑ බන් :(
    අඩේ ඉතින් බලපන්.. මං දැන් අවුරුදු ගාණක් තිස්සේ හොයනවා.. අර භීෂණ කාලේ සුරිය කන්දේ වෙච්ච සිද්ධි ගැන තමා ඔය ඇල්බම් එකම කරලා තියෙන්නේ..පට්ට සිංදු ටිකක් තියෙනවා..

    නන්දා මාලිනි ගේ " පවන " ඇල්බම් එක වගේ තමා.. පවන මගේ ළඟ තියෙනවා..ඕක තමයි නැත්තේ..


    කමක් නෑ.. දිගටම කරගෙන පලයන්.. රෙප් +:P
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    Macho mata puluwannam SAKURA FLASH (gawindu rawathawaththa ge band eka. SAHARA nemei.) eke live show oona tharamakui Super Friends 2006-2010 wage aapu live shows tikakui deepan.Godaak Thanks.
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    මට පුළුවන් නම් දීපන් මචන්.. නීලා වික්‍රමසිංහ ගේ "සුරියකන්ද " කියන ඇල්බම් එක.. මේක නම් ටිකක් පරණ එකක් 80 ගණන් වල තමා පිටවෙලා තියෙන්නේ..හෙවුවා හෙවුවා හම්බ උනේ නෑ..:rolleyes:

    Ape gedara thaama casset piece eka thiyenawa.Supiri hode. :D
    podi kaale eke cover eka dakkama baya hithenawa.
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    ප්‍රියනාත් රත්නායකගෙ සන්ෆ්ලවර් එක්ක ගහපු එක තියනවද?
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Exclusive For... 07-04-2016 06:23 PM salli illanawa ne ban . ayi kalin nokiwe -20

    කවුද මේ පිස්සු යකා:growl: මුන්ට මම නිකන් සිඩී ඩවුන්ලෝඩ් කරගන්න දුන්නම කරේ නගින්න එනවා.. කාගෙන්ද යකෝ සල්ලි ගත්තේ මං? මේ ලින්ක් එකකටවත් මම ඇඩ් එකක් වත් දාල නෑ