සති අන්තෙ ඉඳන් ලප පැටව් අ‍ාතල් එකක් දෙන්න ඉඩ තියෙන නිසා කෝකටත් කියල මේ සතියෙ බඩු stock කරගමු

nul

Well-known member
  • Aug 7, 2017
    3,670
    4,904
    113
    ලෝකෙටම සාපයක් ඔය කොමියුන්ස්ට් බල්ලෝ

    giphy.gif

    කොහෙද රටක ඉඳන් මේකට අැවිත් පොලිසිත් යනවලු මෙන්න වහල් ජෙප්පා😹😹😹

    හනේ...අපි බය වුනා😹😹😹😹
    කොහේ රටක්ද මම නම් උපන්දා ඉඳල ලංකාවෙ ඉන්නෙ.

    උඹ බයවෙන්න ඕන නෑ උඹ ඔහොම එකක් දැම්මෙ නෑනෙ. ඉන්ද්‍රජිත් ගමගේ නම් බය වුනාට කමක් නෑ. මොකද මගේ ඔය බොරු තර්ජන නෑ කරනව කීවොත් කරනව.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,992
    31,771
    113
    ඔන්න ඉතින් කලින්ම කිව්වා අ‍ෑ.

    අවුලක් නෑ එළිපිට අපි එහෙම නෑ කියල ‍සද්දයක් එහෙම දාහන්. හිමින් සැරේ බඩු මුට්ටු ටිකක් stock කරගනින්. විශේෂයෙන්ම හාල් පරිප්පු සැමන් හාල්මැස්සො කිරිපිටි වගේ කන බොන වියලි අ‍ාහාර ජාති ටික, සබන් ටූත්පේස්ට් වගේ දේවල් ටික.

    අ‍ා වාහනෙ‍ත් full tank ගහල, තියෙනවා නම් බූලියක් දෙකකුත් පුරවල තියා ගනින්. Extra සිලින්ඩරයක් එහෙම ගන්න ඉන්නවා නම් නියම කාලෙ. මස් මාළු ටිකක් එහෙමත් වැඩිපුර අරන් fridge එකේ දා ගනින්.

    Power bank, solar panel එහෙමත් phone ටික charge කරල තියා ගන්න පුළුවන් ගාණටවත් හදා ගන්න එක වටිනවා. අ‍ා Netflix, Nebula අරක මේකෙන් විතරක් film, series බලන උන් ටික කෝකටත් කියල බලන දේවල් ටික download කරලම තියා ගනින්.

    මාසයක් විතර ගෙවල්වල ඉන්න ගමන් කරන්න දේකුත් තියෙන්න එපැයි නේ.

    P. S. නෑ නෑ එයාලා අ‍ාවම වෙන දේවල් නෙවෙයි, හිතාගෙන හිටිය විදිහට වුණේ නැති වුණාම උ‍ෟයියා වෙලා පාරට බැහැලා නටන ඩෙඟා ටික නිසා.

    (හා දැන් ඉතින් මේකෙ අ‍ාතල් කමෙන්ට් එකක් එහෙම දාල හිනා වෙලා ඉමු, හවස් වෙලා යමු සුපර් මාකට් පැත්තෙ. 😍)
    lapa patau kiyagena bassaneth, hamuge patau neda?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,904
    113
    අකුරු බැරිද මෝඩයෝ ඕකෙ තියෙන්නෙ NPP දින්නොත් උන් ගෙවල් ගිනිතියනව කියලනෙ. ගූ එන්පී ගෙවලයාගෙ ඇස්දෙකත් පොට්ට වෙලා.
    බැරිවෙලාවත් අනුර දින්නොත්

    විරුද්ධමත දරපු සියලු දෙනාගේම නිවාස ගිනි ගැනීමට පුළුවන

    සැයු: සැප්තැම්බර් 2වැනි සතිය වෙනකොට ගෙදරට බඩු රැස්කරගන්න
     
    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    අනුර ඉල්ලන් නෑ කියලා මේකේ කෙනෙක් කියලා තිබ්බා හැබැයි.

    කුනුහරප කියන්න ඔට්ටු නෑ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    අකුරු බැරිද මෝඩයෝ ඕකෙ තියෙන්නෙ NPP දින්නොත් උන් ගෙවල් ගිනිතියනව කියලනෙ. ගූ එන්පී ගෙවලයාගෙ ඇස්දෙකත් පොට්ට වෙලා.
    ඉතින් එක වැරැද්දක් නමේ ද ? ඇයි උන්ට ඒවා කරන්න හොදයි ද ?
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,562
    2,163
    113
    ඔන්න ඉතින් කලින්ම කිව්වා අ‍ෑ.

    අවුලක් නෑ එළිපිට අපි එහෙම නෑ කියල ‍සද්දයක් එහෙම දාහන්. හිමින් සැරේ බඩු මුට්ටු ටිකක් stock කරගනින්. විශේෂයෙන්ම හාල් පරිප්පු සැමන් හාල්මැස්සො කිරිපිටි වගේ කන බොන වියලි අ‍ාහාර ජාති ටික, සබන් ටූත්පේස්ට් වගේ දේවල් ටික.

    අ‍ා වාහනෙ‍ත් full tank ගහල, තියෙනවා නම් බූලියක් දෙකකුත් පුරවල තියා ගනින්. Extra සිලින්ඩරයක් එහෙම ගන්න ඉන්නවා නම් නියම කාලෙ. මස් මාළු ටිකක් එහෙමත් වැඩිපුර අරන් fridge එකේ දා ගනින්.

    Power bank, solar panel එහෙමත් phone ටික charge කරල තියා ගන්න පුළුවන් ගාණටවත් හදා ගන්න එක වටිනවා. අ‍ා Netflix, Nebula අරක මේකෙන් විතරක් film, series බලන උන් ටික කෝකටත් කියල බලන දේවල් ටික download කරලම තියා ගනින්.

    මාසයක් විතර ගෙවල්වල ඉන්න ගමන් කරන්න දේකුත් තියෙන්න එපැයි නේ.

    P. S. නෑ නෑ එයාලා අ‍ාවම වෙන දේවල් නෙවෙයි, හිතාගෙන හිටිය විදිහට වුණේ නැති වුණාම උ‍ෟයියා වෙලා පාරට බැහැලා නටන ඩෙඟා ටික නිසා.

    (හා දැන් ඉතින් මේකෙ අ‍ාතල් කමෙන්ට් එකක් එහෙම දාල හිනා වෙලා ඉමු, හවස් වෙලා යමු සුපර් මාකට් පැත්තෙ. 😍)
    Salli walata Billo mawanu labe
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,904
    113
    ඉතින් එක වැරැද්දක් නමේ ද ? ඇයි උන්ට ඒවා කරන්න හොදයි ද ?
    නිකන්ද උඹ පුල්ලි ගොනා කියන්නෙ. දැන් මම කීවොත් රනිල් දින්නොත් නදුන් අල්ලපු ගෙදර මිනිහව දූෂණය කරනව කියල ඒක ඇත්තක්ද බල්ලො. උඹ එහෙම කරනවද? මම කීවෙ බොරුවක්ද?
     
    Similar threads