සති අන්තෙ ඉඳන් ලප පැටව් අ‍ාතල් එකක් දෙන්න ඉඩ තියෙන නිසා කෝකටත් කියල මේ සතියෙ බඩු stock කරගමු

shenat

Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    නාකියා ගියාට පස්සේ ආපහු පෝලිම් හදලා නාකියා ඕනෙ කියන්නද යන්නේ?

    ඒක වගේ ප්ලෑන් එක.
    කලිනුත් තෙල් ටිකේ ඉඳන් ස්ටොක් කරගෙන පුරුදුයිනෙ. ඒක තමා ආයෙත් කරන්න කියන්නෙ. 😹
     
    • Haha
    Reactions: hasithayad

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    කව්රුහරි මේ thread එක online police complaint එකක් විදියට දාපල්ල.

    @spamcheck ???
    ඒ විදියට දානවා නම් මේකේ ඊට වඩා පොස්ට් තිබ්බා රතු එවුන්ට දුන්නේ නැත්තම් ගෙවල් වලට ගිනි දානවා කියලා මම පොස්ට් දැක්කා ඒවා එක්ක බලදී මේක සැර අඩු පොස්ට් එකක්
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,974
    6,356
    113
    kandy
    කීල්ස් එකේ රෙන තොට මොන ස්ටොක්ස් ද පොන්ස්
    Screenshot_20240914-121040_Chrome.jpg

    Muge kalin account eken daala thibbe

    @IndrajithGamage
    Mchn mokda hithanne
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,299
    8,724
    113
    ඒ විදියට දානවා නම් මේකේ ඊට වඩා පොස්ට් තිබ්බා රතු එවුන්ට දුන්නේ නැත්තම් ගෙවල් වලට ගිනි දානවා කියලා මම පොස්ට් දැක්කා ඒවා එක්ක බලදී මේක සැර අඩු පොස්ට් එකක්
    Lol ada ada idapan akd dinnama :lol:

    අනුරට ලොකු ව්‍යාපාරිකයෝ බය ඇයි ??
    ටැක්ස් ගෙවන්න වෙන නිසා
    No godak un horakala deal seen. Serama rata paninawa. Godak outsource government projects walata dan salli yawanne na. Olu geditika maru wena nisa
    ------ Post added on Sep 14, 2024 at 12:19 PM
     
    • Like
    Reactions: charitha2011

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,925
    12,266
    113
    Behind u :p
    වට්ටක්ක කෑල්ලකුයි, අලගොඩුවො ටිකකුයි අරන් තියාගනින්, කොහොමත් පුපවල් පලනව ඔය රගපු සෙට් එකේ
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    වට්ටක්ක කෑල්ලකුයි, අලගොඩුවො ටිකකුයි අරන් තියාගනින්, කොහොමත් පුපවල් පලනව ඔය රගපු සෙට් එකේ
    ඇත්තද? උඹ පුපුවල් පලන්න ඉන්නේ මොන පැත්තෙන්ද ලංකාවේ?
     
    • Haha
    Reactions: dxx

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,904
    113
    ඒ විදියට දානවා නම් මේකේ ඊට වඩා පොස්ට් තිබ්බා රතු එවුන්ට දුන්නේ නැත්තම් ගෙවල් වලට ගිනි දානවා කියලා මම පොස්ට් දැක්කා ඒවා එක්ක බලදී මේක සැර අඩු පොස්ට් එකක්
    කෝ දාපන් බලන්න එහෙම එකක් තිබ්බ නම්. ඉන්දරේ පොන්සිගෙ මේ ත්‍රෙඩ් එක නම් රිපෝට් කරා. උඹ ඇත්තනම් කියන්නෙ ඒවත් පොලීසියට රිපෝට් කරනව. බොරුනම් උඹවත් බොරු ප්‍රචාර යවනව කියල රිපෝට් කරනව.
     
    • Haha
    Reactions: dxx

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    කෝ දාපන් බලන්න එහෙම එකක් තිබ්බ නම්. ඉන්දරේ පොන්සිගෙ මේ ත්‍රෙඩ් එක නම් රිපෝට් කරා. උඹ ඇත්තනම් කියන්නෙ ඒවත් පොලීසියට රිපෝට් කරනව. බොරුනම් උඹවත් බොරු ප්‍රචාර යවනව කියල රිපෝට් කරනව.
    https://elakiri.com/threads/විමසිලිමත්ව-සිටින්න.2170935/#post-30082402
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ලෝකෙටම සාපයක් ඔය කොමියුන්ස්ට් බල්ලෝ

    giphy.gif

    කෝ දාපන් බලන්න එහෙම එකක් තිබ්බ නම්. ඉන්දරේ පොන්සිගෙ මේ ත්‍රෙඩ් එක නම් රිපෝට් කරා. උඹ ඇත්තනම් කියන්නෙ ඒවත් පොලීසියට රිපෝට් කරනව. බොරුනම් උඹවත් බොරු ප්‍රචාර යවනව කියල රිපෝට් කරනව.

    කොහෙද රටක ඉඳන් මේකට අැවිත් පොලිසිත් යනවලු මෙන්න වහල් ජෙප්පා😹😹😹

    හනේ...අපි බය වුනා😹😹😹😹
     
    Similar threads