බොරුවට හප්පගෙන සල්ලි ඉල්ලන එක ආයෙත් පටන් අරං , side කන්නාඩි වල හැපිලා සල්ලි ඉල්ලන එක , කෙල්ලෝ drive කරන වාහන වල හැපිල සල්ලි ඉල්ලන එක

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,062
    6,484
    113
    East Blue (Goa Kingdom)


    ඇත්ත accident එකකදී උනත් , පොලිස් පොතේ ලියන්නේ නැතුව සල්ලි දෙන්න එපා .
    ලිව්වත් ලියද්දි වැරද්දක් නම් පිලි ගන්න එපා , accident එකක් උනේ සානුකම්පිතව සල්ලි දුන්න විදිහට ලියන්න .
    මොකද අවුරුදු ගානක් ගිහින් වෙන ලෙඩක් ආවම accident එකෙන් උන දෙයක් උඩ දුවලා ආපු ලෙඩක් කියල සල්ලි ඉල්ලලා නඩු දාපුව තියෙනවා .

    තව දන්නා කෙනෙක්ට උන , accident එක වරද්දකුත් නැතුව . උන් ඇවිත් විදිල bike එකක් වාහනේ .
    උනුත් වැරැද්ද පිලි අරගෙන ගිහින් .
    අරුන් ගිහින් police entry එකක් දාල හප්පගෙන ගිය කතාවක් දාල , නඩු වැටෙන විදිහටම entry එක දාල . අන්තිමේදී අරුන්ට සල්ලි දීල වැරද්දක් නැතුව , නඩු යන්න වෙලා නැති නිසා . අනිත් එක සාක්ෂි බැලුවම අවාසි වාහනේ කෙනාට හප්පගෙන ගියා කියන එක .

    accidents මගදී කතා කරලා shape වෙලා යන්න එපා අනිත් එකා වැදගත් හෝ සල්ලි තියෙනවා වගේ පෙනුනට උන්ම ගිහින් පැමිණිල්ලක් දාන්න පුළුවන් හප්පගෙන ගිය විදිහට .
    අනිවා පොලිස් පොතේ ලියල කරන දෙයක් කරන්න .
     
    Last edited:

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,725
    1,896
    113
    The reason these kind of s###s are rare in Aus is because people rather go through Insurance and Insurance has its own investigation process..

    In SL due to the NCB etc., people rather try to sort things "easy way" and could end up even getting blackmailed later..