තොපි රැවුල maintain කරන්නේ කොහොමද?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,645
    3,356
    113
    Bandarawela
    Beard_Styles.webp

    මගේ මේ ගානට විතර තියෙනවා. වැස්ස කාලෙට කැසිල්ලක් හැදෙනව බන් . එපාවෙනවා. දැනට body wash ගාල සෝදන එක විතරයි කරන්නේ. ගොඩක්ම පිහින්නේ නම් නැ . උබල කරන දේවල් දාගෙන යමන්කෝ.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    උබේ මුනේ රැවුලකින් වහන්න තරන් කැතක් නැත්නම් ඕක කපල දාපන්. :cool: හැබැයි ඉතින් රැවුලෙන් වහන්න ඕන ගොබ්බ ලයින් මුණක් නම් තියෙන්නේ ඔය කමෙන්ට් වල තියන දෙයක් කරපන් මචන්. :ROFLMAO:
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,356
    113
    Bandarawela
    එහෙම කසනව නම් අනිවාරෙන්ම මාසයක් දෙකක් full කපන්න. rash එකක් වගේ අ‍ාවොත් අනාතයි.
    උබේ මුනේ රැවුලකින් වහන්න තරන් කැතක් නැත්නම් ඕක කපල දාපන්. :cool: හැබැයි ඉතින් රැවුලෙන් වහන්න ඕන ගොබ්බ ලයින් මුණක් නම් තියෙන්නේ ඔය කමෙන්ට් වල තියන දෙයක් කරපන් මචන්. :ROFLMAO:
    මුනේ ලොකු අව්ලක් නැ . හැබැයි අවරුදු 2ක් 3ක් වවල කැපුවම පොඩි එකා වගේ වෙනවා කොහොමත්. Youtube වල නං තියෙනවා එක එක products . ඕව ලංකාවේ ගන්න නැනේ. තිබුනත් පට්ට ගණන් වෙයි.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    ඇට නැති සවු ටිකක් ගාපන් සරමේ තුවයෙන් පිහිදන්නේ නැතිව.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,121
    49,477
    113
    සේදවත්ත
    Beard_Styles.webp

    මගේ මේ ගානට විතර තියෙනවා. වැස්ස කාලෙට කැසිල්ලක් හැදෙනව බන් . එපාවෙනවා. දැනට body wash ගාල සෝදන එක විතරයි කරන්නේ. ගොඩක්ම පිහින්නේ නම් නැ . උබල කරන දේවල් දාගෙන යමන්කෝ.
    ඒ කසිල්ල එනවමයි කරන්න දෙයක් නෑ . හොද ඔලිව් හරි cbd හරි තෙලක් ගන්න . පොල් තෙල් හරි පොඩ්ඩක් රත් කරලා ගාල මසාජ්.කරලා පැය බාගෙකින් සෝදා හරින්න . ප්‍රයෝගිකව අමාරු වැඩක්
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    රැවුල හෝදලා හොදට වෙලන්න නැත්තන් කසනවා අනික අමුතු කුයුලක් එනවා. Spa Ceylon එකේ ඔයිල් එක පාවිච්චි කරලා බලන්න.