ගෙයක් මිලදී ගන්න ඕනෙ

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113
    මෙන්න මේකයි විස්තරේ මම දැනට කුලියට ඉන්නේ මාසෙකට රු: 25000 කට මට ඔනේ ගෙවන්න ගන්න ගෙයක්
    පර්
    ච් 6ක ප්‍රමාණයක ඉඩමක් එක්ක කාමර 02 ක් කුස්සිය සාලය සහිත ගෙයක්. මගේ ඉඩමක් තියෙනවා මාතර ඒක තව ටිකක කල් (අවුරුදු 2/3ක් වගේ) තියලා විකුණනවා ඒ හම්බෙන මුදලින් මට මිලදී ගන්න ගෙදර ඉතිරි මුදල පියවන්න පුලුවන් ඒත් දැන්ම විකුණන්නේ නැත්තේ අඩුවට දෙන්න බෑ ඒකයි. එතකන් මට මූලික ගෙවීමක් විදියට ලක්ෂ 5 ක් වගේ දීල මාසෙට රු: 25000 ගානෙ ගෙවාගෙන යන්න ගෙයක් අවශ්‍යයි. මම බලන්නේ පන්නිපිටිය/කොට්ටාව/හෝමගම මොරගහහේන/ ඉංගිරිය වගේ පැත්තකින් මට ආයිත් අලුතින් ගෙවල් හදන්න මුදල් නෑ. ඇත්තම කතාව මම තාත්තගෙ පරම්පරාවේ එකම කොල්ලා එම වෙලත් අම්මටයි මටයි මගෙ ආච්චි අම්මා වයස අවු 92 මේ දෙසැම්බර් 24ට අපි තුන්දෙනාටම පාරට බහින්න වුනා ඒක ලොකු විස්තරයක්. මට මාසෙකට රු: 25000 ක් ගෙවාගෙන යන්න පලුවන් ලොකු උදව්වක් මට ගෙයක් හොයලා දෙන්න පුලුවන්නම්.
    කොළබට සාපේක්ශව පිටපලාත්වල ඉඩම් මිල වැඩිවීමේ වේගය අඩුයි. කරන දෙයක් පුලුවන්තරම් ඉක්මනට කරපන්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,830
    15,333
    113
    New Zealand
    පන්නිපිටිය කොට්ටාව හෝමගම හරියෙන් නං ඔය ගානට ගන්න බෑ. ඉංගිරියෙන් පාදුක්කෙන් එහාට තමා. හොරණත් සමහරවිට පුළුවන් වෙයි
    පාදුක්ක. ,හොරණ, හංවැල්ල කඩුවෙල පැත්තේ තනිකර පාතල සීන් නේද. හෙනම අඩු කුලේ වයිබ් එකක් තියනවා කියලා ගොඩක් උන් කියනවා. කප්පන් ගන්න සීන් සෑහෙන තියනවා කියලා අහලා තියනවා. ටීවි එකේ වෙඩි තියන කේස් දකිද්දිත් මේ පැති ගැන කියනවා ඇහිලා තියනවා. උබ අඩුවට තිබ්බ පලියට ගෙවල් ගන්න එපා. වට පිටාව ගැනත් හොයලා බලපන්.
     
    • Love
    Reactions: adeeezzz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,673
    73,044
    113
    මෙන්න මේකයි විස්තරේ මම දැනට කුලියට ඉන්නේ මාසෙකට රු: 25000 කට මට ඔනේ ගෙවන්න ගන්න ගෙයක්
    පර්
    ච් 6ක ප්‍රමාණයක ඉඩමක් එක්ක කාමර 02 ක් කුස්සිය සාලය සහිත ගෙයක්. මගේ ඉඩමක් තියෙනවා මාතර ඒක තව ටිකක කල් (අවුරුදු 2/3ක් වගේ) තියලා විකුණනවා ඒ හම්බෙන මුදලින් මට මිලදී ගන්න ගෙදර ඉතිරි මුදල පියවන්න පුලුවන් ඒත් දැන්ම විකුණන්නේ නැත්තේ අඩුවට දෙන්න බෑ ඒකයි. එතකන් මට මූලික ගෙවීමක් විදියට ලක්ෂ 5 ක් වගේ දීල මාසෙට රු: 25000 ගානෙ ගෙවාගෙන යන්න ගෙයක් අවශ්‍යයි. මම බලන්නේ පන්නිපිටිය/කොට්ටාව/හෝමගම මොරගහහේන/ ඉංගිරිය වගේ පැත්තකින් මට ආයිත් අලුතින් ගෙවල් හදන්න මුදල් නෑ. ඇත්තම කතාව මම තාත්තගෙ පරම්පරාවේ එකම කොල්ලා එම වෙලත් අම්මටයි මටයි මගෙ ආච්චි අම්මා වයස අවු 92 මේ දෙසැම්බර් 24ට අපි තුන්දෙනාටම පාරට බහින්න වුනා ඒක ලොකු විස්තරයක්. මට මාසෙකට රු: 25000 ක් ගෙවාගෙන යන්න පලුවන් ලොකු උදව්වක් මට ගෙයක් හොයලා දෙන්න පුලුවන්නම්.
    realistic expecations තියාගනින් බන්, ඔය වගෙ පොඩි ගනන් වලට ගෙවන්න ගෙවල් ගන්න බෑ. අද කාලේ අවුරුදු 25 ලෝන් එකක් දැම්මත් 25ට උඹට හම්බෙන්නෙ ලක්ශ 25යි. මොකක්ද උඹ ඒකෙන් කරන්න හදන්නෙ?

    උඹට දැනට තියෙන එකම option එක ඉන්නා විදියට කුලියට ඉඳලා ආදායම් මාර්ග වැඩිකරගන්න විදියක් හොයාගන්න එක.
     
    • Like
    Reactions: adeeezzz

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,707
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලෝන් වලට යන්න බෑ මචං මොකාද ලක්ෂ 10කටම මට මේ ගාන ගෙවන්න වෙයි ඊට වඩා හොඳයි මෙහෙම ගෙවාගෙන යන්න කැමති කෙනෙක් ගෙන් ගෙයක් සෙට් කරගෙන ඉඩම විකුණපු ගමන් සල්ලි සෙටල් කරන එක
    මේක නම් කොහෙත්ම රෙකමන්ඩ් කරන්නේ නෑ. ඒ කියන්නේ මම විකුනන්න කැමති, උබ ගන්න කමැති. සල්ලි ගෙවලා ඉවරවෙනකන් මම ඉඩම උබට ලියන්නේ නෑ. එතකන් උබ 25,000 ගෙවනවා. ටික කාලයක් ගෙව්වට පස්සේ අදහස් වෙනස් වෙලා උබට නඩු ඇරෙන්න මොකුත් ඔය ක්‍රමේට ලැබෙන්නේ නෑ
     
    • Wow
    Reactions: adeeezzz

    Thakkali saman

    Junior member
  • Sep 22, 2021
    43
    63
    18
    බොරු බලාපොරොත්තු තියාගන්න එපා මචං, ලක්ශ පහක් දීල ගෙවාගෙන යන්න ගෙවල් උබ හොයන පැති වලින් නම් ගන්න බෑ. උබට ඔයගානට ගෙයක් ඔයාගන්න පුලුවං කොහෙහරි ගම් පලාතකින්.උබේ ඉඩම විකුනල ගන්න පුලුවන් තරමෙ ගෙයක් ගනින්. උබේ ප්‍රශ්න ඉක්මනින්ම හොද විදියට විසදෙන්න කියල ප්‍රාර්ථනා කරනව
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,855
    11,889
    113
    3 wheel ekak rent karan uber duwwath Rs 2laks maseta hoyanna puluwan profit..
    Lankawe salli hiyanna kramayak aththatama naththan rata yanna..
    Thawa awrudu 5 ammalawa rent ekata thiyala salli ekathu karala passe geyak ganna..
    Dan loke koheth gewal gannawata wada rent ekata inna eka labai, fix thanaka stable wenna ona nisa witharai gewal ganna eka watinne...
     
    • Like
    Reactions: adeeezzz