ඔයාගේ ජීවිතේ පළවෙනියටම කියවන්න ඕනි Financial Book එක Millionaire Fastlane කියලා මම නෙවෙයි ; මේ ලෝකේ ඕන සාර්ථක පුද්ගලයෙකුගෙන් ඇසුවොත් කියාවී !
මම මේ පොතේ 25% completed මේ වෙනකොට ; ( Trust me it's worth the hype
)
සමහර Theory / Concept කියවද්දි මට ඇඬුණා ඇයි මට කලින් මේක තේරුනේ නැත්තේ කියලා ! ( Yes I'm serious ; Pinky promise
)
හරි මේ @Yeezus පොත් (E Book) කියවන විදිය - ගන්න දෙයක් තියනම් ගන්න !
මේකට මූලිකම ඔයාගේ Phone එකේ තියෙන්න ඕනි App 3ක් ;
1. MoonReader+ : https://play.google.com/store/apps/details?id=com.flyersoft.moonreader
2. Google Notes : https://play.google.com/store/apps/details?id=com.google.android.keep
3. ChatGPT : https://play.google.com/store/apps/details?id=com.openai.chatgpt
ඊටපස්සේ අදාළ පොතේ Epub Version එක ( pdf ගන්න එපා, reading experience එක sloppy :
Millionaire Fastlane : https://oceanofpdf.com/authors/m-j-...wealth-and-live-rich-for-a-lifetime-download/
• MoonReader App එකට දාගන්න (theme 2) එක :
Moonreader කලින් thread එක : Thread '☸︎ බෞද්ධ පොත්පත් කියවමු - High Quality E-Books Free Download ☸︎' https://elakiri.com/threads/☸︎-බෞද්ධ-පොත්පත්-කියවමු-high-quality-e-books-free-download-☸︎.2211291/
ඊටපස්සේ පොතේ EPub එක load කරගන්න app එක ඇතුලේ
හරි දැන් මේ විදිහට කියවන්න පුළුවන් වෙයි ! ඇත්තම පොතක් කියවනවා වගේ අත්දැකීමෙන්
ඊටපස්සේ ChatGPT Project එකක් හදාගන්න Millionaire Fastlane කියලා ! ඒක ඇතුළේ පොතට අදාළ දේවල් සාකච්ඡා කරන්න ( Project Resources වලට epub file එක add කරන්න )
ඊටපස්සේ Google Keep ඇතුලේ අවශ්‍යය කරුණු සාරාංශ ගත කරගෙන save කරගන්න පසුව පරිශීලනයට
මේක තමයි සරලවම මම කරන විදිය
ගන්න දෙයක් තියෙනවා ගන්න ; අදහස් යෝජනා ප්‍රශ්න තියෙන යටින් දාන්න ( මම මේ app එක through 30+ පොත් කියවලා තියනවා ; මේ විදිය සාර්ථකයි & nourishing )
පොත් කියවද්දි rush කරන්න එපා
ටික ටික හොඳට හිත හිත, ඒ concept ඔළුවට දාගෙන කියවන්න !
මතක ඇතුව පොත් load කරද්දි EPub version එක ගන්න ; PDF අවුල් මට නම් reading experience එක
Particularly; Millionaire Fastlane අනිවාර්යෙන් කියවන්න , ඔයා මුල්‍යමය ජීවිතයේ තීරණ ගන්න විදිය අනිවාර්යෙන් වෙනස් කරාවි ( Trust me , I've experienced it already ! )
" Reading is essential for those who seek to rise above the ordinary.” — Jim Rohn

Last edited: