මගේ bike එක fuel database එකේ නෑ

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,967
    7,286
    113
    Kotahena
    අඩුපාඩු එක්ක උනත් වැඩ ටික කලින් පාණ්ඩු වලට වඩා දහ ගුණයක් හොඳට යනවා.

    බලාගෙන ඉන්න බෑම වගේ නං පැනපන් මූදට. 😂
    Threewheel කාරයෝ qr නැතුව තෙල් ada ada yamareta adinawa. Pissuwen වගේ.
    තෙල් විකුණලා leasing eka ඉක්මනට ගෙවලා දාන්න උන්ගේ try එක.
    QR dalath නෑ නිකන් ma ගහන්නේ.
    කෝ මොකක්ද වැඩ කරන්නේ?
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,893
    3,388
    113
    How to register vehicles under 50cc?
    QR fuel passes can be obtained only for vehicles registered under DMT. (Department of Motor TraQic)

    mekak ehema neme ne :lol: