උබලගේ මෙහෙම Bank එකෙන් සැරෙන් සැරේ කපනවද සල්ලි ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113

    මේ Account එක මම වැඩිය Use කරන එකක් නමේ , Hold කළ රු 1000 තියෙනවා එක අපිට ගන්න බෑ
    එත් Bank Charges වලට අර Hold වෙච එකෙන් කැපෙනවා Account එකේ සල්ලි නැති වෙලාවට.
    ඔන්න ඊට පස්සේ කොහෙන් හරි සල්ලි එනකොට අර Hold කරන රු 1000 ට හරියන්න එන Payment එකෙන් රු 1000 ක් Hold කරනවා. ඔන්න එකත් රු 0.00 අඩු වෙන්නම කපනවා සැරෙන් සැරේ
    Account එක Close වෙයි කියලා මම සල්ලි දානවා රු 1100 වගේ එකෙන් නැවත කැපෙනවා
    .
    මේකේ ATM කියලා කාර්තුවකට හා අවුරුද්දටම අය කරලා තියෙන්නේ ඇයි ?

    uPKlSelNMr.png

    ගාස්තු අඩු බැංකු මොනවා ද තියෙන්නේ ?
    මම ගත්ත ගොඩක් ඒවගේ සැහෙන ගාස්තු කපනවා මේ වගේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,967
    71,227

    පොන්නයෝ දැන් එන්නෙ නෑ කිව්වා නේද?

    එක්කො එහෙම කිව්වාම සතියක් විතර ඉඳලා වත් වරෙන්කො පැය 24ක් යන්න කලින් ලැජ්ජ නැහුව රි්ංගන්නෙ. 🤭 🤭
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,797
    113
    anuual fee kiyala moko ban maasen maase kapala thiyenne? mokak hari register wechcha service ekakatada?
    මට පේන විදියට මුගෙ එකවුන්ට් එකේ සල්ලි නැතිව තිබිලා 3න් පාරකට කපාගෙන වගේ
    492.60 + 307.40 හරියටම 800යි එකතුව තව 200ක් වෙනම කැපිලා තියනවා එකතුව 1000යි. මුගෙ බිස්නස් එකවුන්ට් නං SMS වලට ගාන 1000ක්ද දන්නෙ නැහැ
     
    • Like
    Reactions: Nadun26 and vito

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    මට පේන විදියට මුගෙ එකවුන්ට් එකේ සල්ලි නැතිව තිබිලා 3න් පාරකට කපාගෙන වගේ
    492.60 + 307.40 හරියටම 800යි එකතුව තව 200ක් වෙනම කැපිලා තියනවා එකතුව 1000යි. මුගෙ බිස්නස් එකවුන්ට් නං SMS වලට ගාන 1000ක්ද දන්නෙ නැහැ

    මේක තමයි වෙලා තියෙන්නෙ. අර යටම එකත් එහෙමයි. එකතුව හරියටම 1500 යි.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,492
    1,629
    113
    Birmingham
    Sampath එකේ නම් එක සැරේ කපන්නේ. Rs. 900 වගේ විශ්ව එකට.
    SMS නම් මතක නැහැ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,797
    113
    මේක තමයි වෙලා තියෙන්නෙ. අර යටම එකත් එහෙමයි. එකතුව හරියටම 1500 යි.
    ඒක තමයි

    Sampath එකේ නම් එක සැරේ කපන්නේ. Rs. 900 වගේ විශ්ව එකට.
    SMS නම් මතක නැහැ.
    එකවුන්ට් එකේ සල්ලි නැති උනොත් මොකද වෙන්නෙ
    එකවුන්ට් එකේ 500යි තියෙන්නෙ 900ක් කපන්න බැහැනේ එතකොට 500 කපාගෙන ආයෙ සල්ලි දැම්මම තමයි ඉතිරි 400 කැපෙන්නනෙ

    පේන විදියට වෙලා තියෙන්නෙ ඔහොම එකක්
    ගාන කපාගන්න එකවුන්ට් එකේ සල්ලි නැතිව සල්ලි තියන තියන වෙලාවට ටික ටික කපාගෙන
     
    • Sad
    Reactions: SomiBoyz

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,162
    113
    අදාළ නෑ නේ
    මට පේන විදියට මුගෙ එකවුන්ට් එකේ සල්ලි නැතිව තිබිලා 3න් පාරකට කපාගෙන වගේ
    492.60 + 307.40 හරියටම 800යි එකතුව තව 200ක් වෙනම කැපිලා තියනවා එකතුව 1000යි. මුගෙ බිස්නස් එකවුන්ට් නං SMS වලට ගාන 1000ක්ද දන්නෙ නැහැ
    ah ok. that makes sense. owed amount eka kapila yanawa athi mu salli daanakota
     
    • Like
    Reactions: infernocus

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,492
    1,629
    113
    Birmingham
    ඒක තමයි

    එකවුන්ට් එකේ සල්ලි නැති උනොත් මොකද වෙන්නෙ
    එකවුන්ට් එකේ 500යි තියෙන්නෙ 900ක් කපන්න බැහැනේ එතකොට 500 කපාගෙන ආයෙ සල්ලි දැම්මම තමයි ඉතිරි 400 කැපෙන්නනෙ

    පේන විදියට වෙලා තියෙන්නෙ ඔහොම එකක්
    ගාන කපාගන්න එකවුන්ට් එකේ සල්ලි නැතිව සල්ලි තියන තියන වෙලාවට ටික ටික කපාගෙන

    Current A/C නම් මුන් සල්ලි තිබ්බේ නැත්නම්, OD කියලා සල්ලි ගන්නවා වැඩිපුර 300ක්.
    1773901039084.png
     
    • Like
    Reactions: vito

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    anuual fee kiyala moko ban maasen maase kapala thiyenne? mokak hari register wechcha service ekakatada?
    මට පේන විදියට මුගෙ එකවුන්ට් එකේ සල්ලි නැතිව තිබිලා 3න් පාරකට කපාගෙන වගේ
    492.60 + 307.40 හරියටම 800යි එකතුව තව 200ක් වෙනම කැපිලා තියනවා එකතුව 1000යි. මුගෙ බිස්නස් එකවුන්ට් නං SMS වලට ගාන 1000ක්ද දන්නෙ නැහැ
    ඔව් නේද මට දැන් හිතෙනවා ඒක
    මම කලින් හොදටම මේ බැංකුව Use කළා
    සල්ලි ගන්නකොට Failed වෙනවා බන් එත් සල්ලි ගිණුමෙන් අඩු වෙනවා
    බැංකු ශාකාවෙන් කියනවා යවපු බැංකුට ගිහින් මම Refund කරගන්න ඕනේ කියලා.
    එක නිසා මේක බාවිතය අඩු කළා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,797
    113
    ඔව් නේද මට දැන් හිතෙනවා ඒක
    මම කලින් හොදටම මේ බැංකුව Use කළා
    සල්ලි ගන්නකොට Failed වෙනවා බන් එත් සල්ලි ගිණුමෙන් අඩු වෙනවා
    බැංකු ශාකාවෙන් කියනවා යවපු බැංකුට ගිහින් මම Refund කරගන්න ඕනේ කියලා.
    එක නිසා මේක බාවිතය අඩු කළා.
    සෙලාන් නේ බැංකුව

    සල්ලි ගන්න වෙන බැංකුවක කාඩ් එකක් තියාගත්තානං හරිනේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    සෙලාන් නේ බැංකුව

    සල්ලි ගන්න වෙන බැංකුවක කාඩ් එකක් තියාගත්තානං හරිනේ
    සෙලාන් නමේ මේක වෙන එකක් Fortunaglobal උන් හදපු System නිසා බැංකු කිහිපයක් තියෙනවා එක වගේ